හිතුමතෙට පනුබෙහෙත් බොන්න එපා..පනුබෙහෙත් වලට සමහර අයට ඇලජික් ඇතිවෙන්න පුලුවන්, සමහර අයට ෆිට් එක, සමහරක් ස්නායු ආබාද,ඇතිවීමට පුලූවන්,
නිකන් ගිහිල්ල ඩොක්ටකෙනෙක් ගෙන් ඉල්ලන් බලන්න,,,ඩොකාත් දෙන්නේ නැ එකපාර..අහනවා..පස්සකසනවාද, කැම කාපුවාම බඩරිදෙන්න අරගෙන වැසිකිලි යන්නවෙනවාද, මලපහ සමග පනුවන් ගියාද...