Wife Pregnant. රුබෙල්ලා ගහල නෑ. මොකද කරන්නේ?

sprite

Junior member
  • Jun 16, 2010
    103
    13
    18
    Wife Pregnant. රුබෙල්ලා ගහල නෑ. මොකද කරන්නේ?

    මචන් ලොකු සීන් එකක්. මගේ wife pregnant උනා. දැන් මාස 2ක් වගේ.
    Dr Hemantha තමයි channel කලේ. වැඩේ තියෙන්නේ අපි ක්ලිනික් ගියපු පලවෙනි දවසේ
    (එතකොට මාසයයි) මෙයාගෙන් අහල තියෙනවා injection අනන් මනං මොනවාද විදලා තියෙන්නේ කියල.
    එතකොට හැම එකම මෙයා විද්ද කිවුවා. එතකොට අපිට බැරි උනා අර පොඩි කාලේ බබෙක්ගේ රූපයක් තියෙන report එකක් දෙන්නේ. ඒක අරන් යන්න.

    දැන් ඊයේ පෙරේදා midwife ආවා. එයා මෙයාගේ school දවස්වල දෙන health report එක බලල කිවුවා රුබෙල්ලා ගහල නෑ කියල. ඒ දවස්වල ඉස්කෝල වල ඕක ගැහුවලු. ඊට පස්සේ ළමයෙක් නැති උනු පාර ඒක ගහන එක නවත්තලලු. ඒ හින්ද මේ ගොල්ලොන්ගේ අම්මල දන්නෙත් නෑ. දැන් මොකෝ මචන් කරන්නේ? midwife කිවුවා දැන් විදින්න බෑ කියල. කොහොමත් WHO එකෙන් ලංකාව රුබෙල්ල වලින් තොර රටක් කියල කියන හින්ද immunity එක තියෙනවා කියල. අපිට ඒ ගැන හිතනන්වත් එපා කිවුවා. අපිට ඊ ලගට ක්ලිනික් තියෙන්නේ තව මාසෙකින්. අපි හෙට අනිද්දා Dr Hemantha ව channel කරලා මේ ගැන කිවුවොත් හොදද? උබලට මෙහෙම වෙලා තියෙනවද?

    මෙතන Doctors ලා, Nurse ලා, Bio Students ලා ඇති. Please මේක ගැන මාව දැනුවත් කරන්න. PM කරන්න කැමති නම් කරන්න. ඔයා මේ Field එකට සම්බන්ද කෙනෙක් නම් ඒ සම්බන්දවත් උඩින් ලියන්න. මගේ හිත හැදෙන්න. :nerd:
     
    Last edited:

    kyeosera

    Member
    Mar 17, 2017
    179
    23
    0
    than kohomath inject karanne nee... hithannaepa...wife ge hithata daanna epa. kokotath docata kiyanna...ara card eka pennanna
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    කේන්දරේ බැලුවට හෙල්ත් රිපෝර්ට් බලන්නෙ නෑනේ. ඩොක්ටට අනිවා කියපන්.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    ඕක හිතන්න එපා බං. මොකද අපේ අම්මලා, ආච්චිලා රුබෙල්ලා විද ගත්තු අය නෙවෙයිනේ. ඒත් මේ පරම්පරා ගානක් යසට ඉන්නේ. වයිෆ්ගෙත් හිත හදපං. පහදලා දීපං රජ කාලෙ ඕවා විදලා නෙවෙයිනේ පරම්පරා පැවත ආවේ. Pregnant කාලේ අනවශ්‍ය දේවල් හිත හිත ඉන්න දෙන්න එපා.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ''මෙතන Doctors ලා, Nurse ලා, Bio Students ලා ඇති. Please මේක ගැන මාව දැනුවත් කරන්න. PM කරන්න කැමති නම් කරන්න. ඔයා මේ Field එකට සම්බන්ද කෙනෙක් නම් ඒ සම්බන්දවත් උඩින් ලියන්න.''

    මේකෙ ඉන්නෙ pregnant වෙන හැටි / pregnant කරන හැටි දන්න අය තමයි...
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,660
    1
    4,512
    113
    Matale
    Pregnant time 1k hadunoth thama ithin case 1 machan, a unata ehema wenne na dan. Delivery 1kn passe rubella 1 vidaganna thamai dan aya thiyenne. Owa kiyala wife baya nokara wenada wagema normally hitapan. Dr Hemantha kiyanne hodama kenek. Dr ta kiyapan ilaga channel 1ta giyama
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,660
    1
    4,512
    113
    Matale
    ''මෙතන Doctors ලා, Nurse ලා, Bio Students ලා ඇති. Please මේක ගැන මාව දැනුවත් කරන්න. PM කරන්න කැමති නම් කරන්න. ඔයා මේ Field එකට සම්බන්ද කෙනෙක් නම් ඒ සම්බන්දවත් උඩින් ලියන්න.''

    මේකෙ ඉන්නෙ pregnant වෙන හැටි / pregnant කරන හැටි දන්න අය තමයි...

    True story machan... :lol:
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    DR ajith rajapaksha lanka hospitel eke enne channel karala pennanna.


    nattham ubalata laga patha channeling center ekakata gihin GYNAECOLOGIST kenek channel karala pennanna
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,134
    372
    83
    Bump
    Awlak ne wena athi neda oya suddage enath okoma meheta thama
    Mehe check karala thama una gahane
    Awlak ne

    Man kiyane doca haba wela kiyapan ubata ocharama awlan
     

    Uncle Perera

    Member
    Feb 8, 2019
    16
    2
    3
    දැන් එහෙම බය වෙන්න දෙයක් නෑ.. ටෙස්ටින් තියෙනවා දැන් . උබ යන ඩොකාට සීන් එක කියපන්.. පුලුවන්නම් වයිෆ් නැතිව. මොකද ගැණු හිතනවා වැඩියි. specialist සහ පළපුරුදු ඩොකෙක්ට පෙන්නපන්.

    Dr. Ajith Rajapaksha,
    Suvika Fertility Centre,
    Wijayaba Mawatha,
    Nugegoda.
    0117 717 171

    Dr. Dharshana,
    Hemas hospital,
    Thalawathugoda.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    The short answer is don't panic. There's nothing you can do now, other than do a blood test to check whether she is immune to rubella or not. However, discuss it with the doctor.