Recent content by Lakii123

  1. L

    Ranomoto GN 125?

    Discover 125 එක දැන් එන්නේ Sri Lanka Assembled එකද නැත්නම් Indian එකද? Ranamoto GN125 bike eka kohomada math ganna hithan inne? ------ Post added on 1766935815
  2. L

    හොඳ Earbuds එකක් recommend කරන්නකො මචංලා..... (Budget එක 20k වගේ)

    Anker soundcore liberty 4 nc මම use කරනවා. recommend කරන්න පුළුවන්.
  3. L

    රුපියල් වලින් පඩි ගන්න අය එන්න

    Math lease eka ganna one nisa thamai mulinma bank ekata join une. Mulin salary awe HNB passe mata hithuna DFCC hodai kiyala eeta passe salary ekath ekatama demma. Mage nam branch eke yaluwek innawa uta call kalama okkoma weda tika karala denawa. wena branch walin wedak karaganna giyamath awlak...
  4. L

    රුපියල් වලින් පඩි ගන්න අය එන්න

    DFCC හොදයි. මම LKR salary ගන්න කාලෙත් අවුලක් උනේ නෑ. salary ලක්ෂ 2ට වැඩි නම් salary partner කියල account type එකක් තියෙනවා. එකට මාරු උනාම වෙන බැංකු වල ATM වලින් ගත්තත් charge එකක් කැපෙන්නේ නෑ. car එකට lease එක දාල තියෙන්නෙත් DFCC එකටත් හොද rate එකක් ලැබුන. CC එකත් ගත්ත එකෙත් ළගදි limit වැඩි...
  5. L

    Headset for teams meetings

    naa machan office meeting walata. mic eka hoda ekak wenna one. wela balanna nam thiyena eka ethi :P Jabra stock naa ne kohewath ------ Post added on 1703004065
  6. L

    Headset for teams meetings

    Teams meeting වලට පාවිච්චි කරන්න පුළුවන් headset එකක් recommend කරන්න පුලුවන්ද ? usb එකක් නම් වඩාත් හොදයි.
  7. L

    Dialog Unlimited Internet

    Ela. Matath oya widiyata thamai use karanne. කලින් 110 gb day +110 gb night eka thibune. Eka dawas 20n වගේ ඉවර උනා.
  8. L

    Dialog Unlimited Internet

    Ow mata office weda tikai streaming walatai thibunama ethi. Tv ekath connect karala thiyenne. Denata nam shape
  9. L

    Dialog Unlimited Internet

    1mbps walata limit wenawa ethakota
  10. L

    Dialog Unlimited Internet

    Slt fiber ekak thiyenawa gedara aya use karana eka. Eke 30gb thiyenne. Eka nam pata gala iwara wenawa. Dialog eka mata company eken deepu eka.
  11. L

    Dialog Unlimited Internet

    Dialog 4G unlimited 4mbps පැකේජ් එකට මාරු උනා. මේකෙ speed එක දැනට නම් shape. Usage එක වැඩි වෙනකොට speed අඩු කරනවද?.
  12. L

    Laptop එකට extended Monitor දෙකක් ගහන්නේ කොහොමද?

    matara shop ekakin gaththe online gaththe naa test karala ganna one nisa
  13. L

    Laptop එකට extended Monitor දෙකක් ගහන්නේ කොහොමද?

    මේ converter එකෙන් මගේ පරණ Acer monitor එකට 1920 x 1080 resolution support කලේ නෑ. අළුත් Asus monitor එකට වැඩ. එක නිසා අලුත් monitor එක converter එකට ගැහුවා. පරණ එක HDMI එකට ගැහුවා. දැන් දෙකම 1920 x 1080 . Colors අව්ලක් නෑ හොදට තියෙනවා converter use කලා කියල වෙනසක් තේරෙන්නේ නෑ මට.