Dialog 4G unlimited 4mbps පැකේජ් එකට මාරු උනා. මේකෙ speed එක දැනට නම් shape. Usage එක වැඩි වෙනකොට speed අඩු කරනවද?.
Ou dialog eke unlimited issara hodai. Dan nam slow thama. Ita wada labai SLT eke Unlimited Flash plans.Unlimited ewa patta slow neh. Unlimited nethi normal packages eeta wada speed. trail 1 day dagena balannako. ...
dialog den ambaanaka slow. SLT ganna balanna fibre ekak.
Slt fiber ekak thiyenawa gedara aya use karana eka. Eke 30gb thiyenne. Eka nam pata gala iwara wenawa. Dialog eka mata company eken deepu eka.Unlimited ewa patta slow neh. Unlimited nethi normal packages eeta wada speed. trail 1 day dagena balannako. ...
dialog den ambaanaka slow. SLT ganna balanna fibre ekak.
Ow mata office weda tikai streaming walatai thibunama ethi. Tv ekath connect karala thiyenne. Denata nam shapeGedara nikan tv balanna
YouTube Netflix Streaming valata avulak na
Download nam patta chora
Ela. Matath oya widiyata thamai use karanne. කලින් 110 gb day +110 gb night eka thibune. Eka dawas 20n වගේ ඉවර උනා.ඕක දුන්න දවසේ ඉදන් මේ ලගක් වෙනකල් එක දිගට පාවිච්චි කළා,
කිසි අව්ලක් නෑ.. අනික මම ඉන්නේ කොලබින් සෑහෙන්න දුර හද්ද ඩොටේ.
4 නම් 4 හරියට 4 එනවා.
මගේ මාසෙක පාවිච්චිය 250GB එහා තිබුනා හැම මාසෙම. (YouTube එහෙමත් 720p 1080p බලලා)
ටොරන්ට් එහෙමත් ගත්තා (ඔව් ඔව් ස්පීඩ් අඩු කරලා තමයි තියෙන්නේ, හැබැයි ශේප් එකේ වැඩේ කරගන්න පුළුවන්)
අඩුවට දෙන එකේ පොඩි පොඩි ලිමිටේෂන් ඉතින් විද දරාගන්න ඕන.
ඔෆීස් එකේ වැඩත් කරගෙන YouTube එහෙමත් 720 1080 බලාගෙන ශේප් එකේ ගේමක් ගහගන්න හොදම පැකේජ් එකක්.
ඔව් torrent මත් නෙවෙයි ජීවිතේ කියන්නෙඕක දුන්න දවසේ ඉදන් මේ ලගක් වෙනකල් එක දිගට පාවිච්චි කළා,