Recent content by Lakruu

  1. L

    Mobitel Youtube

    Unlimited Youtube Package එක දාගෙන YouTube Videos Download කලොත් Data කැපෙනවද බං....
  2. L

    අපේ Manga හා Anime හන්දිය

    මෙන්න මේක බලහං.... මම One Piece සේරම කොටස් ටික බෑවා... User Account එකක් හදලා Log වෙයන්... නැත්නම් Download කරන්න දෙන්නෙ නෑ... Ad තිනවා... ඒත් අවුලක් නෑ.... animekaizoku.com/category/anime/
  3. L

    කෙල්ලන්ගේ ලෙව කන එක

    ඇයි උඹේ එක රත්තරන්ද..? එතකොට කාන්තාවො උඹේ එක ක@ට ගන්නෙ නැද්ද?
  4. L

    ::: Sawoma Ek Wemu::Itn song::Download Now

    මේක තියන කෙනෙක් ආපහු Link එක දෙන්ඩෝ
  5. L

    Audio Requests Home

    "සැවොම එක්වෙමු එක්ව නැගිටිමු මහා බලයක් විහිදුවාලමු අපේ රට හෙට එකම එක සුර පුරයක්" මට මේකෙ Original Audio Track එකක් හොයලා දියෝ පුලුවන් නම් Key Board ස්වර ප්‍රස්ථාරයක් ඕනේ...
  6. L

    SL OLD HITS ADD HERE II

    "සැවොම එක්වෙමු එක්ව නැගිටිමු මහා බලයක් විහිදුවාලමු අපේ රට හෙට එකම එක සුර පුරයක්" මට මේකෙ Original Audio Track එකක් හොයලා දියෝ පුලුවන් නම් Key Board ස්වර ප්‍රස්ථාරයක් ඕනේ...
  7. L

    ත්‍රිපෝෂ_දැන් on sale

    වෙන්ඩ ඇති.. උඹලා දන්නවද, ත්‍රීපෝෂ වල වර්ග දෙකක් තියනවා. එකක් පොඩි ළමයිට දෙන එක. අනික බබාලා හම්බවෙන්න ඉන්න අම්මලාට දෙන එක. ඕකෙන් රසට තියෙන්නේ, පොඩි ළමයිට දෙන එක. ත්‍රීපෝෂ Factory එකේ Machine පරණ හින්දා ඒ Machine ටික Update කලා.. දැං ඒකෙ Production එක ගොඩාක් වැඩියි. ඒක හින්දා ත්‍රීපෝෂ සාමාන්‍ය...