ත්‍රිපෝෂ_දැන් on sale

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ත්‍රිපෝෂ_දැන් on sale

    FB_IMG_1492931923735.jpg
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    උබ අර ලගදී බෑන් උන GOOGLE BOY ගේ ෆේක් එකක් නෙමෙයි නේද?පරණ ත්‍රෙඩ් හොයලා බම්ප් කරන නිසා ඇහුවේ..:P

    හොද දේවල් කවදාවත් යටපත් වෙන්නේ නැ ප්‍රෙන්:yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕකක් කෑව ලගකදි. සමපෝශ තරම්වත් රහ නෑනෙ.
    ඉස්සර ත්‍රීපෝශ රහයිනෙ සමපෝශ වලට වඩා
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ඕකක් කෑව ලගකදි. සමපෝශ තරම්වත් රහ නෑනෙ.
    ඉස්සර ත්‍රීපෝශ රහයිනෙ සමපෝශ වලට වඩා

    සීරාවකින් ma matath alluwe na thiposha, samaposha hodai ita wada
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    සීරාවකින් ma matath alluwe na thiposha, samaposha hodai ita wada

    ඕකක් කෑව ලගකදි. සමපෝශ තරම්වත් රහ නෑනෙ.
    ඉස්සර ත්‍රීපෝශ රහයිනෙ සමපෝශ වලට වඩා

    දැන් එක කාපු වෙලාවේ ඉදලා බඩ පපුව දැවිල්ල ගන්නවා. කොලිටි එක අන්තිමයි
     

    Lakruu

    Member
    Apr 19, 2018
    8
    4
    3
    ඕකක් කෑව ලගකදි. සමපෝශ තරම්වත් රහ නෑනෙ.
    ඉස්සර ත්‍රීපෝශ රහයිනෙ සමපෝශ වලට වඩා

    දැන් එක කාපු වෙලාවේ ඉදලා බඩ පපුව දැවිල්ල ගන්නවා. කොලිටි එක අන්තිමයි

    වෙන්ඩ ඇති.. උඹලා දන්නවද, ත්‍රීපෝෂ වල වර්ග දෙකක් තියනවා.
    එකක් පොඩි ළමයිට දෙන එක. අනික බබාලා හම්බවෙන්න ඉන්න අම්මලාට දෙන එක.

    ඕකෙන් රසට තියෙන්නේ, පොඩි ළමයිට දෙන එක.

    ත්‍රීපෝෂ Factory එකේ Machine පරණ හින්දා ඒ Machine ටික Update කලා.. දැං ඒකෙ Production එක ගොඩාක් වැඩියි. ඒක හින්දා ත්‍රීපෝෂ සාමාන්‍ය විදිහට රටේ අවශ්‍යතාවයට අවශ්‍ය ප්‍රමාණය බෙදුවත් අතිරික්තයක් තියනවා...

    ඒක හින්දයි අතිරික්තෙ අහක නොදා Production එකක් විදිහට Local Market එකට දැම්මේ..

    හැබැයි, ඒක ත්‍රීපෝෂ කියන නමින් Local Market එකට දාන්න බෑ, ත්‍රීපෝෂ කියන්නෙ නොමිලේ බෙදාහැරිය යුතු එකක්

    ඒක හින්දා නම වෙනස් කලා... සුපෝෂ කියලා...
     
    • Like
    Reactions: EvilEye