ලෙඩක්ද දන්නෙ නෑ තමයි. එක ඇඩ් එකක් අගෝස්තු අනිත් එක සැප්තැම්බර් නේ එක්කෝ දිගන්න බැරුව. එක්කෝ දෙවෙනියට ගත්තු එකා ලෙඩක් හින්දා ඉක්මනට දෙන්න දගලනවා. නිකං කතා කරලා එන්ජින් එක එහෙම කොහොමද කියලා අහන්න. වෙලාවක් තියනව නම් බලන්න යන්න. එන්ජින් නම්බස්, චැසි නම්බස් එහෙම හොදට හොයලා බලන්න. ඇක්සිඩන්ට් වෙලා හදපු එකක්ද බලන්න.