web scraping /web crowling
යාලුවනේ ඔන්න මම අද කියලා දෙන්න යන්නේ web scraping කියන ටූල් එක ගැන. මෙවැනි ටූල් භාවිතා කරලා amazon, eBay, Alibaba, Craiglist වැනි site වල තියෙන වැදගත් සහ අත්‍යවශ්‍ය information ටික excel file ෆොර්මැට් එකට ඉතා සුළු කාලයකින් ගන්න පුළුවන්. මෙම data online makketing...