web scraping /web crowling

lalithsenaka

Member
Feb 4, 2010
13
0
0
NIttabuwa
web scraping /web crowling

යාලුවනේ ඔන්න මම අද කියලා දෙන්න යන්නේ web scraping කියන ටූල් එක ගැන. මෙවැනි ටූල් භාවිතා කරලා amazon, eBay, Alibaba, Craiglist වැනි site වල තියෙන වැදගත් සහ අත්‍යවශ්‍ය information ටික excel file ෆොර්මැට් එකට ඉතා සුළු කාලයකින් ගන්න පුළුවන්. මෙම data online makketing කරන අයට තමයි ගොඩක් උපකාරී වෙන්නේ. උදා : අපිට ඕන නම් phone කවර වල විවිධ තොරතුරු ( විවිධ මිල ගණන් ,ප්‍රමාණයන්,ratings තත්වය) ආදීය මෙම tool එක මගින් ඉක්මනින් පහසුවෙන් සොයා ගන්න පුළුවන්.මේ වැඩේ මැනුවල් විදිහට කලොත් පැය ගානක් යන වැඩක්. internet එකේ free tools තියනවා නමුත් අවශ්‍ය දේ හරියටම කරවගන්න ඕන නම් customized ටූල් එකක් design කර ගන්න වෙනවා.

මම develop කරපු scrap tool එකක් තියනවා අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්න customize කරලා දෙන්නම් සාධාරණ ගානකට.
දැඩි විස්තර http://cyberscrape.com වලින් දැනගන්න පුළුවන්.