Recent content by lamithr

  1. lamithr

    Honda CB 125t

    Price eke kohomada bn?
  2. lamithr

    Honda CB 125t

    Aluthen ganna na bn , use karapuwa thama tiyenne,
  3. lamithr

    Honda CB 125t

    මේ බයික් එක use කරන අය ඉන්නවද? විස්තර දන්නවද ? තෙල් කොචර කරනවද ? Maintanence කොහොමද ? ⁣ market එක කොහොමද?
  4. lamithr

    Brand Name එක Register කරගන්නේ කොහොමද ?

    Brand Name එක Register කරගන්නේ කොහොමද ? Brand Name එකක් Register කරගන්නේ කොහොමද ?
  5. lamithr

    මහා රාවණා රජතුමා

    Hail King ravana !
  6. lamithr

    Event Photography Presets

    Event Photography Presets ටිකක් හොයලා දීපන් (Lightroom).
  7. lamithr

    Used iPhone ගද්දි බලන්ඩ ඕන මොනවද? (iPhone 4)

    https://www.youtube.com/watch?v=KsrtWqBSXmo
  8. lamithr

    iphone ගැන ඕනේ දෙයක්...

    Saudi Arabia walin gathu iphones walata facetime enne nane, kawruhari dananwda facetime hadaganna widiyak?
  9. lamithr

    Before Buying An Used Iphone

    මිට කලින් iphones use කරපු නෑති කෙනෙක් ඉස්සෙල්ලම Used iphone එකක් ගනිද්දි සලකලා බලන්න ඔන Basic steps තේරෙන සිoහලෙන් Youtube Link - https://youtu.be/KsrtWqBSXmo
  10. lamithr

    Room Help !!!

    Malabe or kaduwela kittuwa kellath ekka yanna hoda room tiyana guest ekak kiyapan danna ekek safe wenna ona and gana adu thenak Athal newei oi sira ahanne,danna kenek kiyanna,loku udawwak
  11. lamithr

    Discover 125 or Yamaha Ray මොකක්ද හොද??

    Discover 125 or Yamaha Ray මොකක්ද හොද?? bike එකක් ගන්න කියලා හැදුවේ බන්, එත් දැන් හිතාගන්න අමාරුයි මොකක්ද ගන්නේ කියලා...:yes: Yamaha Ray scooter or Bajaj Discover 125 ??? මම උදෙට Sliit එකට යනවා අපහු හවස ගෙදර එනවා.. town එකෙම තමයි ගොඩක් ඉන්නේ. මේ දෙක පදින එවුන් කියපන් මොකක්ද මට ගන්න හොද?
  12. lamithr

    BIT ද නැත්නම් SlIIT නෝර්මල් Degree එකද

    sliit eke Apptitude test ekata enne bn IQ paper ekak bn, basic maths tiyenne, echchara awulak na :)
  13. lamithr

    Microsoft Lumia 535

    Lumia 535 එකක් ගත්තා , #Best Specifications for the price #much more features #1GB Ram #5mp Front camera:shocked: and 5mp back camera #ambient light sensor #LCD Gorilla Glass 3 #5" Display #1905mAh Battery and there are some problems with touch screen but after using a screen protector...