Honda CB 125t

lamithr

Active member
  • Nov 9, 2012
    348
    193
    43
    මේ බයික් එක use කරන අය ඉන්නවද?
    විස්තර දන්නවද ?

    තෙල් කොචර කරනවද ?
    Maintanence කොහොමද ?
    ⁣ market එක කොහොමද?

    main.jpg
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    තෙල් කරන්නෙ 35ක් තමා උපරිම
    මේන්ටෙනන්ස් වියදම් සැරයි
    තනිකර ජේඩ් බාගෙ. කබ් දෙක ටියුන් කරන්න එහෙම හොඳට වැඩ දන්න මැකැනික් කෙනෙක් ඉන්න ඕනෙ
    මාකට් අඩුයි, ඉක්මනට විකුණගන්න බෑ. හොඳ කන්‍ඩිෂන් තියෙනවා නම් 1න් උඩ දෙන්න පුළුවන්, නම්බර එකට වඩා කන්ඩිෂන් තමා වාදගත්
    කාබ් දෙකයි මොනොෂොක් එකයි තමා ටිකක් වද දෙන්නෙ. මැනිෆෝල්ඩ් රබර් එහෙම පැලෙනවා පරණ වෙනකොට එතකොට හෙනම ලෙඩ.
    CB enthusiast කෙනෙක් නෙමෙයි න්ම් ගන්න එපා.
    බයික් එක සුපිරි 100%. නඩත්තු වියදම් එක්ක අමාරුයි කරන්න