Discover 125 or Yamaha Ray මොකක්ද හොද??

lamithr

Active member
  • Nov 9, 2012
    348
    193
    43
    Discover 125 or Yamaha Ray මොකක්ද හොද??

    bike එකක් ගන්න කියලා හැදුවේ බන්, එත් දැන් හිතාගන්න අමාරුයි මොකක්ද ගන්නේ කියලා...:yes:

    Yamaha Ray scooter or Bajaj Discover 125 ???

    yamaha-ray-z.jpg

    bajaj-discover-125cc-500x500.jpg

    මම උදෙට Sliit එකට යනවා අපහු හවස ගෙදර එනවා.. town එකෙම තමයි ගොඩක් ඉන්නේ. මේ දෙක පදින එවුන් කියපන් මොකක්ද මට ගන්න හොද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    මම උදෙට Sliit එකට යනවා අපහු හවස ගෙදර එනවා.. town එකෙම තමයි ගොඩක් ඉන්නේ. මේ දෙක පදින එවුන් කියපන් මොකක්ද මට ගන්න හොද?

    දවසට අඩු දුරක් නම් දුවන්නේ, ටව්න් එකේ නම් යන්නේ (ට්‍රැෆික්) උබට හරියන්නේ යමහ රේ
    වැඩි දුරක් ගමෙහ් දුවන්නේ නම් ඩිස්කවර එකසියවිසිපහ
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    discovery 125
    maintain adui

    kellawa ehema dagena yannat pluwan katha natuwa lassanata. scootiye double dammama cha ban . .
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    dura yanawanam discover eka ganin. ubatanan scooter eka set wei wage eeth ray eka ai ganne? dio market ne ban ray walata wada?
    ehemath nattan wego ekakata yanna eka dio ekata wada ela habai market adui

    naththan asawata padinnath ekka FZ ekak wage ganin :D
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    මම උදෙට Sliit එකට යනවා අපහු හවස ගෙදර එනවා.. town එකෙම තමයි ගොඩක් ඉන්නේ. මේ දෙක පදින එවුන් කියපන් මොකක්ද මට ගන්න හොද?

    දවසට අඩු දුරක් නම් දුවන්නේ, ටව්න් එකේ නම් යන්නේ (ට්‍රැෆික්) උබට හරියන්නේ යමහ රේ
    වැඩි දුරක් ගමෙහ් දුවන්නේ නම් ඩිස්කවර එකසියවිසිපහ

    :yes::yes::yes::yes:

    රේ එකේ පෙට්‍රල් කොහොමද මචන්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජංගියක් ගන්නවද ජොකෙක් ගන්නවද කියලා අහලා තියෙන්නේ:yes::yes:

    කොල්ලෙක් නම් ඩිස්කවර් එක ගන්න

    කුකුල්දෙක ඈත් කරන්න අපහසුතාවයක් තියෙනවනම්, ක්ලච් එකක් මිරික ගන්න පිරිමි කමක් නැතිනම්,කෙල්ලෙක් නම් ජංගිය ගන්න
     
    • Like
    Reactions: chanakamanjula
    Jul 3, 2012
    1,394
    116
    0
    රත්තරං;17939062 said:
    ජංගියක් ගන්නවද ජොකෙක් ගන්නවද කියලා අහලා තියෙන්නේ:yes::yes:

    කොල්ලෙක් නම් ඩිස්කවර් එක ගන්න

    කුකුල්දෙක ඈත් කරන්න අපහසුතාවයක් තියෙනවනම්, ක්ලච් එකක් මිරික ගන්න පිරිමි කමක් නැතිනම්,කෙල්ලෙක් නම් ජංගිය ගන්න

    :D:D:D
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    රත්තරං;17939062 said:
    ජංගියක් ගන්නවද ජොකෙක් ගන්නවද කියලා අහලා තියෙන්නේ:yes::yes:

    කොල්ලෙක් නම් ඩිස්කවර් එක ගන්න

    කුකුල්දෙක ඈත් කරන්න අපහසුතාවයක් තියෙනවනම්, ක්ලච් එකක් මිරික ගන්න පිරිමි කමක් නැතිනම්,කෙල්ලෙක් නම් ජංගිය ගන්න

    දැන් කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියල තීරණය කරන්නෙත් පදින බයික් එක අනුවද.. :rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,404
    113
    ඇයි එන්නද
    රත්තරං;17939062 said:
    ජංගියක් ගන්නවද ජොකෙක් ගන්නවද කියලා අහලා තියෙන්නේ:yes::yes:

    කොල්ලෙක් නම් ඩිස්කවර් එක ගන්න

    කුකුල්දෙක ඈත් කරන්න අපහසුතාවයක් තියෙනවනම්, ක්ලච් එකක් මිරික ගන්න පිරිමි කමක් නැතිනම්,කෙල්ලෙක් නම් ජංගිය ගන්න

    lamafo

    great ratharan :yes::yes: