Recent content by lankalk

  1. lankalk

    ඉගෙනගන්න අයට මැණික්

    අද සුර්ය ග්‍රහනෙට කලින් මේ ආත්මේ ලොකුම පින පලදුන්න. ගංවතුරට හෙදුන බැම්මෙන් 1400kg (කැරට් 7000) පුෂ්පරාග 1 st කොලිටි ගලක් හම්බුනා. සත්පුරුෂ ගුණ ඇති මනුස්සයට සොබාදහම සලකනවා.
  2. lankalk

    වාසනාවන්ත මූණ

    ඔව්ව ඉතින් සාමාන්‍ය දේවල්නේ, අපිත් එහෙමනේ :rolleyes2:
  3. lankalk

    ජනාදිපතිතුමා වගේම ආර්ථිකේ ගැන කියන NPP බුලට් එක

    මටත් පරිගණක පැත්තකට දාන්න, අපිට පරිප්පුව පේන මානේ තියෙන්නේ.කන්න පුළුවන් අල බහින දෙයක් තියෙන ඉඩේ හිටෝ ගන්න.කවුරු ආවත් මේ වෙලාවේ ඉන්න සත්ව ප්‍රජාවට විඳවන්න වෙනවා.එහෙම පෙනී පෙනී තියෙද්දිත් බහුතරය ස්වභාවධර්මය අමතක කරලා මරාගන්නවා.
  4. lankalk

    ඉගෙනගන්න අයට මැණික්

    පලුදු කොහොමද ? ඇතුලේ පලුදු තියනවා නං සිල්කි චෙක් කරලා නූලට වැඩ කරන්න පුළුවන්නේ.
  5. lankalk

    ජනාදිපතිතුමා වගේම ආර්ථිකේ ගැන කියන NPP බුලට් එක

    අපිටත් අවශ්‍ය මැක්‍රෝ ඉකොනොමි ඒක ස්ථාවර වෙන්න තමා.කවුරු රට පාලනය කලත්,ආර්ථක රාමු හැදුවත් ඒවයෙන් පාලනය වෙන්නේ අපි සියලු දෙනා.මට මහා බැංකු වාර්තා (අදට නිකුත් කරලා තියන) අනුව නං පේන්නේ අපි සඳ පරිප්පුවක් කන්න අත ලඟයි කියල.එහෙම නොවේවා කියල ප්‍රර්ථනා කරනවා.
  6. lankalk

    ඉගෙනගන්න අයට මැණික්

    ඔය අන්තිමට දාල තියන ගල 3000x චෙක් කරලා නුලට වැඩකරන්න පුළුවන් නං ට්‍රයි කරන්න.අපරාදේ
  7. lankalk

    වාසනාවන්ත මූණ

    ළමයි ගුරුවරුන්ට ආදරේ නෑ කිවුවට, ගරුත්වය නෑ කිවුවට, ළමයින්ගේ හැදියාව නෑ කිවුවට...එහෙම නෑ ගුරු කම ගරු විදියට කල ගුරුවරුන්ට කවදත් ළමයි ගරු කළා ....
  8. lankalk

    පොලිසියත් ආතල් දෙනවා

    අන්න බොරුවක් කිවුව, ගංජා ගහල රේස් පදින්න පුළුවන් නං පට්ට. හිමින් බයික් පදින රේස්(අවුරුදු උත්සව වල වගේ ) තියනවා නං අන්න ගංජා සෙට් වෙනවා.
  9. lankalk

    යටවෙන්න පටන්ගත්තා

    රත්නපුර ඔෆිස් එකත් දැන් අස්කරන්න උනා ....තව දවස් දෙකක් වැස්සොත් සුන් .....:baffled:
  10. lankalk

    මෙවැනි දාක ඉපදුණි බුදු අප්පොච්චි...

    ඉල්ලීමක් නිසා නිර්වචනයක් දෙන්නම් ගුරු ලග්නේ - විතක්ක විචාරය මනෛන්ද්රියට යොමු වෙලා චන්ද්‍රයා 4 - මනසිකාර සකසන්නේ උපන් තැන බද්ද කරගෙනයි. කුජ 7 - ද්වේශය විරුද්ද ලිංගිකත්වයට යොමුවෙලා ශනි 8 - තෘෂ්ණාව බවාන්ගය/ කාය විඥානය ට යොමුවෙලා ශුක්‍ර 9 - ප්‍රීතිය ධර්මතා අද්යනයට යොමුවෙලා රවී 10 -...
  11. lankalk

    ශුන්‍යතා දහම

    රාශි කියන්නේ තාරකා මණ්ඩල 12කට, මෙශයෙන් පටන්ගෙන මීනයෙන් ඉවරවෙන.කෙනෙකුගේ ලග්නය වෙන්නේ ඔය දොළහෙන් එකක්.ඔබේ ලග්නය කන්‍යා නොහොත් කන්‍යා රාශිය. ඔබේ ලග්නය අනුව - ශනි පහේ ගෝචරය(ගමන) නියම එර්අශ්ටකය වෙනවා - ශනි 8ගෝචරය ලග්න අෂ්ටම ශනි වෙනවා - ශනි 10 ගෝචරය ජන්ම පීඩක ශනි වෙනවා- ශනි 1 ගෝචරය ලග්න පීඩක ශනි...
  12. lankalk

    ශුන්‍යතා දහම

    මෙහි රාශි සඳහනක් නෑ. එබැවින් ලග්නය මේෂ ලෙස උපකල්පනය කොට රාශිය මකර ලෙස සැලකුවොත්, (ඉතා කෙටියෙන්) පියා ගැනත් රැකියාවත් සම්බන්ද තෘෂ්ණාවත්, චේතනා,හා මනසිකාර ත් ක්‍රියාත්මකයි. එකගතාව යොමුවන්නේ ඔය කාරනා වලට නිසා එරාෂ්ටකයේදී කිසිවක් කලයුතු නෑ.රැකියා දියුණුව නියතයි.
  13. lankalk

    ශුන්‍යතා දහම

    ශනි ඉන්නේ කීවෙනි භාවයේද ? මොන රාශියේද ? චන්ද්‍රයා ඉන්නේ කීවෙනි භාවයේද ? මොන රාශියේද ?හරියටම කියන්න මේ ටික අවශ්‍යයි. එර් = චන්ද්‍රයා අෂ්ටක = 8 , ඒර්අෂ්ටක යනු චන්ද්‍රයාගෙන් 8 ශනි යන්නයි.
  14. lankalk

    ශුන්‍යතා දහම

    ඔබ දුක් විඳින ප්රුතක්ජනයෙක්.
  15. lankalk

    ශුන්‍යතා දහම

    බුදුන් කිවුව කියල ඔබ කියන දේ මට අදාළ නෑ. මම කියන කෙනා දැකපු බුදුන් ඕව කියල නෑ .