Recent content by lasi1994

  1. L

    දැන් එන පෑන් ටික කාලයක් නැතුව ලියවෙන් නැතුව යනවා

    පෑනේ තුඩ හරි කෙලින්ම කොලේ වදින්නේ නැතිවෙන්න පොඩි ආනතියකින් ලියල බලන්න.
  2. L

    වාහනයේ ලීසින් ගෙවා අවසන් වූ පසු ...

    Any reason mchn? Sell kranakota letter eka ekka dunnama ati neda?
  3. L

    වාහනයේ ලීසින් ගෙවා අවසන් වූ පසු ...

    වාහනයේ ලීසින් ගෙවා අවසන් වූ පසු "Cancellation of absolute ownership" ලෙස ලිපියක් අපට අදාළ ලීසින් ආයතනය මගින් නිකුත් කරයි. ඉන්පසු අප විසින් ඒ බව RMV එක දැනුවත් කල යුතුද? එසේ නොමැති නම් වාහනය විකුණන කාලෙක අදාල ගැනුම්කරුට වාහනයේ පොත සමග එම ලිපිය ලබදීම ප්‍රමාණවත් ද?
  4. L

    ඕපනායක කෝච්චි පාර දිගේ ඇවිද යමු

    mchn newspaper article ekak krapan. tawa godak ayata danagna pluwan wei me gena
  5. L

    පොඩි එකාගේ ප්‍රශ්නෙට උත්තරේ???

    Oka wenne mehemai. (Saralawa) Weeduruwen wahila tyana parimawa tula tyana Oxygen pramanaya dahanayedi CO2 bawata harenawa. Parimawe aduweemak wenne. Etakota hadena his awakashaya purawanna watura level eka uda ynawa.
  6. L

    6s battery eka mama change

    6S Battery replace kraganna honda location ekak kiyapanko colombo awata
  7. L

    වාහන පදිනවනම් මේව කරල බලන්න

    ඊලන්ගට ස්කූටර් අක්ක කෙනෙක් ඉස්සරහින් යනවනම් එක තප්පරේකට ඇහැ අහකට ගන්න එපා . ඒ වගේම පස්සෙන් එනවනම් පුලුවන් තරම් මග ඇරගන්න බලන්න true
  8. L

    කුණු කරෝල ගද

    Tea bags dekak dala tyapan. Awwa tyna welawak set unoth welaganin.
  9. L

    Vehicle Licence Renew Online

    Pluwan.
  10. L

    🚗 2.5 - 2.8mn budget rande එකට ගන්න සුදුසුම වාහනය? 🚗🚗🚗

    Toyota Yaris will be a good option. Try krala balapan