මම "හොයාගන්න ගතවෙන කාලය" ගැන සදහනක්වත් කලාද?මම කිව්වේ පරන ලඩියක් ගත්තට පස්සේ වෙන දේ ගැන.
හරි උබ උබේ මතේ හිටහන්. අපි ගියා.![]()
Brand New ගත්ත දවසෙ ඉඳල Agent මේන්ටේන් කරපු "ලඩි" කොහෙද තියෙන්නෙ

මම "හොයාගන්න ගතවෙන කාලය" ගැන සදහනක්වත් කලාද?මම කිව්වේ පරන ලඩියක් ගත්තට පස්සේ වෙන දේ ගැන.
හරි උබ උබේ මතේ හිටහන්. අපි ගියා.![]()

Brand New ගත්ත දවසෙ ඉඳල Agent මේන්ටේන් කරපු "ලඩි" කොහෙද තියෙන්නෙ![]()
අවුරුදු පනහක මනුස්සයෙක්ගේ ෆුල් බොඩි චෙකප් එකක් 100% නෝමල් වුනත්, ඒකෙන් කියන්නේ ඒ මනුස්සයගෙ දැන් තියෙන health condition එක මිසක් ඉස්සරහට අවුරුදු පහක් ඇතුලත තත්වය නෙමෙයි.![]()
Yes, eka gana kiyanna puluwan ithin me porata thamai.
![]()

Not an answer
Brand new ගත්ත දවසෙ ඉඳන් ඒජන්ට් මේන්ටේන් කරල ලඩි වෙච්ච වාහනයක් ගැන මේකෙ එකෙක්වත් අහල වත් නැතුව ඇති![]()
මොකද්ද මචන් මේ ලොජික් එක?
ඒ කියන්නේ වාහනයක් durableද කියලා බලන්න වෙන එකෙක් අවුරුදු පහක් දහයක් පට්ට ගහන්න ඕනද?
එතකොට ඒ කාලය ඇතුලත වාහනයක් කන්ඩෙම් වෙන්නේ නැද්ද? වාහනේ durability එක අඩු වෙන්නේ නැද්ද?
මේක නිකන් ගෑනි ශුවර් කර ගන්න බැදපු ගෑනියෙක් බැද ගන්නවා වගේ වැඩක්නේ.![]()

oops. mind giving more information on this?
මට බ්‍රෑන්ඩ්නිව් මේඩ් ඉන් ජැපෑන් ටොයෝටා එකක් ගන්න සල්ලි වියදම් කරන්න පුළුවන් තත්වෙකට එනකන් මම ගන්නෙ Used ටොයෝටා. මොකද මැරෙනකන් තියාගන්න නෙමෙයිනෙ ගන්නෙ.

බොරුවට KEI ජරාව ගන්න ඕනෙ නෑ. ඉඩත් අඩුයි සැපත් අඩුයි. KEI කියන්නෙ තනිකරම ප්‍රෝඩාව. සේෆ්ටියත් නෑ ඉඩ නෑ සැප නෑ ඒ නිසා බොරු ඔප්ෂන් කියල බොරු සීන් ටිකක් දාල

උඹේ පලවෙනි කාර් එක මෙකක්ද???? උඹ කියන විදියට ලංකාවෙ හැම used car එකක්ම කන්ඩෙම් වෙනවද. උඹේ දැන් තියන එකත් කවදහරි කාටවත් විකුනන්න එපා එහෙනම්.![]()

කාර් විතරක් නෙමෙයි මේ ලොකේ අපි පාවිච්චි කරන හැමදෙයක්ම වගේ ක්ෂය වෙනවා. කාර් එකක් කම්පැනි මේන්ටේන් කලත් අවුරුදු දහයක් දොලහක් වාහනයක් පාවිච්චි කලාට පස්සෙ කොහොමත් කන්ඩෙම් තමයි බං.
![]()
උඹ ඕක සර්ච් කරල තියන විදිය ගොන්නෙ බන්.
Search --->
average lifetime of a toyota corolla
අපි ගන්න යන වහනෙ මොඩල් එකත් එක්ක සර්ච් කරන්න ඕනෙ. ඕකට ඒවි 15 years. ඒකත් ඇවරේජ්. ඒ කියන්නෙ ප්‍රොපර්ලි මේන්ටේන්ඩ්නම් 20ක් උනත් වෙන්න පුළුවන්. (අනික පොදුවෙ කාර් කියල ගත්තම ඉන්දියන් ලඩියි මැලේසියන් චයිනීස් ඇමෙරිකන් සමහර අප්සට් බ්‍රෑන්ඩුත් සෙට් වෙනව. )
හරියට මේන්ටේන් කරලද කියල කරන්ට් කන්ඩිෂන් බලන්නෙ ඒකයි වහනයක් ගනිද්දි. ඒකියන්නෙ හරියට මේන්ටේන් කල අවුරුදු 10ක් පරණ වහනයක් අරන් අපිත් ඒක හරියට මේන්ටේන් කරල අවුරුදු 5කින් විකුණුවත් අපිට පාඩුවක් නෑ. පස්සෙ තව සල්ලි දාල ගන්න පුළුවන් තමන්ට ඕන බ්‍රෑන්ඩ්නිව් එක. මොකද අවුරුදු 5 කට පස්සෙ ආර්තික තත්වෙත් වැඩි වෙනව ඕනම කෙනෙක්ගෙ. එක එක්කෙනාගෙ ෆීල්ඩ් එක වෙනස්. ඩොකෙක් උනත් පර්මිට් ගන්න අවුරුදු 5ක් වැඩ කරන්න ඕනෙ. පලවෙනි කාර් එකටවත් KEI වලට කැමති නැති එකෙක්ට හොඳම ඔප්ෂන් එක අවුරුදු 5-10 පරණ වෙල් මේන්ටේන්ඩ් Toyota or Honda


කාර් එකක avarage lifetime එක අවුරුදු දහයක් තමයි මචන්. ඒක ඕන ගොනෙක් දන්න දෙයක්.
මෙතනදි lifetime එක කියන්නේ කාර් එක running condition එකේ තියෙන කාලය නෙමෙයි. ලොකු රෙපයාර් නැතුව දුවන්න පුලුවන්, කාර් එක ගැන full rely වෙන්න එහෙම නැත්තන් කාර් එකේ best performance ගන්න පුලුවන් කාලය.
අවුරුදු දහයක් දොලහක් පරන කාර් ඔච්චර හොදයි නම් මිනිස්සු බහුතරයක් ඒවා ගන්නෙ නැතුව safety 0 තියෙන ඉන්දියන් ලඩි ගන්නේ ඇයි?
ඒකට හේතුව ගොඩක් මිනිස්සුන්ට ඕන කරදරක් නැතුව වාහනයක් පාව්ච්චි කරන්න. කැඩෙන කැඩෙන සැරයක් ගානේ කාර් එකක් මත්තෙ මැරෙන්න හැමෝටම වෙලාව නෑ බන්.![]()
okata hethuwa nam fuel economy eka & feeling of brand new car.
Indian eva loku car newi. alto ehema ganne fuel athin hodai, brand new ganna puluwan nisa.
WagonR ganneth ekai.
man hithanne 2000n passe aawa godak Japan cars still very reliable
okata hethuwa nam fuel economy eka & feeling of brand new car.
Indian eva loku car newi.
othanin 60%k withra brand new ganne garage gaane duwann bri nisa bn.
අතේ ලක්ෂ 28ක්ම තියෙන එකේ තව උපරිම ලක්ෂ පහක විතර ළීස් එකක් දාලා අලුත්ම කාර් එකක් ගනින්කො බන්.
අලුත්ම වාහනයක් ගත්තාම හිතට පුදුම සහනයක් තියෙන්නේ බන්. අනික උබ දන්නවනේ අපේ පොරවල් පරන වාහනවලට අන්දන ඇන්දිලි.![]()