1. lasithh

    පාන් ගෙඩිය ගලවුස් දාල අල්ලපන් යකෝ..තොට දෙන්න පාන් මෙහේ නෑ පල යන්න හු#%$@ පුතා..🤣

    ග්ලවුස් එක දාන් පුකයි ඇටෙයි කහ කහ ඉදල ඒකෙන් ම පාන් ගෙඩිය දුන්නට අවුලක් නැද්ද 😂😂
  2. lasithh

    Beseus බ්‍රෑන්ඩ් එකෙ power bank, headphones

    Ugreen හොදයි නේද ඔයිට වඩා
  3. lasithh

    හස්බන් රට ඉන්න කෙල්ලෙක්ගේ පෑන්ටිය වෙට් කරන්න කලින් ...ඒකිව මෙන්ටලි වෙට් කරන්නේ කොහොමද?

    අපේ පැත්තෙ කොටු පැනල රට ඉන්න එකෙක් නෙවේ මිනිහ ලංකාවෙ එකෙක් ඇත්තටම ඇට දෙක තලල හොර මිනිහව මරල තිබ්බ ගිය සතියෙ
  4. lasithh

    Tourists ල වටේට වටවෙලා මැජික් බලනවා වගේ. ලංකාවත් දැන් ඉන්දියාව වගේ වෙලා

    තම්බි ගෑනුන්ට මැජික් වගේ ඇති බන් ඉතින් සුද්දියෝ free එකේ beach ඉන්නව දකිද්දී .
  5. lasithh

    මූන ලෙෆ්ට්

    මේවගෙ SSafety features එන් නැද්ද බන් ඕක ලොක් කරේ නැතුවම warning alarm එකක් වත් වදින්ඩ
  6. lasithh

    සෑම වාහනයක් සඳහාම මාස තුනකට වරක් යෝග්‍යතා සහතික ලබා ගැනීම අනිවාර්ය කරයි

    තවත් ගානක් කඩා ගන්න වැඩක්.දැන් ඔය දුම් සහතිකේ කියන එකත් සල්ලි ගන්න එක විතරනෙ
  7. lasithh

    බෙදපු නැති ලියුම් 2078 පියුම්ගේ ඇද යට අවුරුදු 06ක් ම 🤌🏼

    මූ ඕව් ගිනි තියන්නෙවත් නැතුව ඇද අස්සෙ දාන් හිටියෙ අහවල් එකටද දන් නෑ අවුරුදු ගානක්
  8. lasithh

    Elcardo ලොකෙක් ගෙ නම්බර්

    කියල වැඩක් නෑ බන් ඒ මදිවට ඔය කරන්ට් ගිය දවසෙ අයියලගෙ දිහා ගිහින් වාහනෙ උදේ එහෙ දැම්ම .12 ට විතර ගන්ඩ බලද්දී කරන්ට් නෑ. මැනුවල් පැත්තට දැම්මම වැඩ නෑ මැනුවල්. පුදුම කරුමයක් .අද ආපහු බස් එකේ ගිහින් වාහනෙ අරන් ආවෙ. තාම warranty තියේ බන් ------ Post added on 1792339755
  9. lasithh

    Elcardo ලොකෙක් ගෙ නම්බර්

    Elcardo එකේ ලොක්කෙක් ගෙ නම්බර් එකක් නැද්ද බන් Roller Door එකක් ගැහුව අවුරුද්ද්කට විතර කලින් දැන් වැඩ කරන් නැතුව complain එකක් දැම්ම මාස 2 කට වැඩියි දැන් මුන් තාම හැදුවෙ නෑ. එක පාරක් ඇවිත් බලල ගියා කෑල්ලක් මාරු කරන්ඩ ඕනෙ ඒ part එක දැන් stock නෑ කියනව ආපු ගමන් ඇවිත් දාල දෙන්නම් කියල ගියෙ තාම...
  10. lasithh

    ආණ්ඩුව නම් හාන්සියි

    අසේන් කොලුවට කොටසක් බාර දුන්න නම් ප්‍රස්නෙ ඉවරයි
  11. lasithh

    උදවු කරන්න රස්සාවේ ප්‍රශ්නයක්

    2 වනි එකට යමන් හේතු තුනක් හින්ද 1. Permenent job එක 2.EV කියන්නෙ ඉස්සරහට up වෙන trend එකක්. ඒකෙ experience වටිනව 3. ගෙදර ඉදන් දුර අඩු නිසා කෑම/Transport cost අඩුයි
  12. lasithh

    Sachin Rathwatte ඔස්සේ උපුටාගත අනොජන් නිදහස් වීමේ සත්‍ය සිදුවීම :

    ගුපියො මේව සිරා අරන් Thank You Ranil කියල post දානව 😂😂
  13. lasithh

    චනුක්ස් ORB

    Chanuks ORB ට මොකද බන් උනේ උගෙ vedio එකක් වත් දැක්කෙ නෑ සෑහෙන කාලෙකින්
  14. lasithh

    Sachin Rathwatte ඔස්සේ උපුටාගත අනොජන් නිදහස් වීමේ සත්‍ය සිදුවීම :

    ඇයි උබ හිතන්නෙ මේව මේ බොරු කියලද ? ඇත්ත යකෝ
  15. lasithh

    Sachin Rathwatte ඔස්සේ උපුටාගත අනොජන් නිදහස් වීමේ සත්‍ය සිදුවීම :

    Dark Room & Sachin Rathwatte ඔස්සේ උපුටාගත අනොජන් නිදහස් වීමේ සත්‍ය සිදුවීම : කොළඹදී නිලධාරීන් ලිපියක් සකස් කරමින් සිටියහ. අනෝජන් වෙනුවෙන් මුළු රටක ප්‍රාර්ථනා දල්වා සිටියි. සාමාන්‍ය මිනිසුන් සමාජ මාධ්‍ය ඔස්සේ එකම ඉල්ලීමක් කරති. “අනෝජන්ගේ ජීවිතය බේරා දෙන්න." මේ අතර, රාජ්‍ය කාර්යාලයක නිලධාරීන්...
  16. lasithh

    සහරාන්ලට නෞෆර් මවුලවිලට බනින මුස්ලිම් උන් දැක්කද... ඩෝබිලා දැක්කද...

    ඉතින් ඒක තමා යකෝ තම්බින්ට ගෙ සිංහලයන්ගෙයි වෙනස. තමන්ගෙ වාසියට නෙවේ වැරදි දේට වැරදියි කියන්ඩ කොන්ද පන තියෙන්ඩ ඕනෙ. තමන්ගෙ ජාතියෙ /ආගමේ කියල වැරදි කරන උන් සාදාරණී කරනය කරොත් අන්තිමේ මේකත් ඇෆ්ගනිස්තානෙ වගේ වෙයි.
  17. lasithh

    තොල කට වේලෙන්න හේතුව මොකක්ද?

    දියවැඩියාව ටත් වෙනව

    No contents