Recent content by [Legion] KOdax

  1. [Legion] KOdax

    ඇගේ_මයිල්_කෙලින්_වෙනවා_නේද.?

    gLDYtH1RH-U kpS7vhvkIQM wcRuXrduj6Q :no::no::no::no::no::no:
  2. [Legion] KOdax

    SLT Peotv Set-up box

    දුන්න මචං august වල....දැන් ඒක ඉවරයි...:yes::yes:
  3. [Legion] KOdax

    SLT Peotv Set-up box

    මොන පිස්සුද බන් දැන් සති දෙකකටත් වැඩි....:/
  4. [Legion] KOdax

    Facebook Hacker චැලේන්ජ් කරනවා මේන්න

    මාත් දැක්ක බන් මේක.....පුකෙනුත් හිනා යනවා බන් මේවට....උඹල දැක්කද මුගේ පලවෙනි comment එක...මු මේ phishing දැනගෙන කියවන්නේ....:v
  5. [Legion] KOdax

    laptop battry

    Battery එක ගලොල pin සුද්ධ කරලා ආපහු බලන්න..
  6. [Legion] KOdax

    SLT Peotv Set-up box

    අලුත් එක තාම අවුල්ද කොහෙද බන්....
  7. [Legion] KOdax

    SLT Peotv Set-up box

    මුන්ගේ මගුල දමල ගහල නිකන් ඉන්න හිතෙනවා බන්...:angry:
  8. [Legion] KOdax

    SLT Peotv Set-up box

    මචං මන් ගිය මාසේ නිකන් දෙන හින්ද ගත්ත peotv..අරගෙන සති දෙකක් ගියේ නැහැ set-up box එකට කෙල උනා..:angry::angry: කොහොම හරි වැඩ කරන්නේ නැහැ ...... ඉතින් දැන් සති දෙකට විතර ඉස්සෙල්ල ඒක උනේ..එදාම දැම්ම complain එකක්....දවස් දෙක තුනක් බලන් හිටිය.,මුකුත් නැති හින්ද තව complain එකක් දැම්ම....අන්තිමට මේ...
  9. [Legion] KOdax

    හෙල්ප් එක්ක් ඔින Prolink රවුටර් එකක Port Forward කරන්න..

    හෙල්ප් එක්ක් ඔින Prolink රවුටර් එකක Port Forward කරන්න.. හෙල්ප් එක්ක් ඔින... අද ඇවිල්ල SLT එකෙන් PEOTV හයි කලා....ඒ ගමන්ම අර අලුත් රවුටර් එකකුත් දුන්න....ඒ මගුලෙ පොර්ට් ෆොර්වර්ඩ් (Port Forward )කරන්න බැහැනෙ....දන්න එකෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දියන් මචන්.. Prolink H500NK මෙන්න මේක තමා රවුටර්...