මචං මන් ගිය මාසේ නිකන් දෙන හින්ද ගත්ත peotv..අරගෙන සති දෙකක් ගියේ නැහැ set-up box එකට කෙල උනා..
කොහොම හරි වැඩ කරන්නේ නැහැ ......
ඉතින් දැන් සති දෙකට විතර ඉස්සෙල්ල ඒක උනේ..එදාම දැම්ම complain එකක්....දවස් දෙක තුනක් බලන් හිටිය.,මුකුත් නැති හින්ද තව complain එකක් දැම්ම....අන්තිමට මේ වෙනකොට complain 10කට වැඩිය දාල තියෙනවා...මුකුත් නැහැ ..අඩුම ගානේ call එකක්වත් නැහැ
මන් ඉන්නේ පාදුක්කේ.ඒ කියන්නේ හෝමාගම technical division එකට අහු වෙන්නේ...
පුළුවන් නම් දන්න එකෙක් හරි SLT වැඩ කරන කෙනෙක් හරි ඉන්නවනම් පොඩ්ඩක් බලන්න කියල ඉල්ලා සිටිනවා...

කොහොම හරි වැඩ කරන්නේ නැහැ ......ඉතින් දැන් සති දෙකට විතර ඉස්සෙල්ල ඒක උනේ..එදාම දැම්ම complain එකක්....දවස් දෙක තුනක් බලන් හිටිය.,මුකුත් නැති හින්ද තව complain එකක් දැම්ම....අන්තිමට මේ වෙනකොට complain 10කට වැඩිය දාල තියෙනවා...මුකුත් නැහැ ..අඩුම ගානේ call එකක්වත් නැහැ

මන් ඉන්නේ පාදුක්කේ.ඒ කියන්නේ හෝමාගම technical division එකට අහු වෙන්නේ...
පුළුවන් නම් දන්න එකෙක් හරි SLT වැඩ කරන කෙනෙක් හරි ඉන්නවනම් පොඩ්ඩක් බලන්න කියල ඉල්ලා සිටිනවා...