Recent content by leodilshan

  1. leodilshan

    සූර්යබල විදුලි ණය සහන

    මමත් හොයනවා විස්තර දන්න තරමින් නම් විදුලිබල මණ්ඩලය යුනිට් එකක් රු. 22 ගානෙ ගන්නෙ
  2. leodilshan

    මේ දෙකෙන් හොද මොන විදිහද

    මං පැද්දා අවුරුදු හයක්. ලාන්සර් වැගන් එකක්. ටිකක් ප්‍රායෝගික අපහසුතා තියේ. අජස්ට් කරන්න තව එකෙක් ඕන. වැස්සට පින්නට හරියට පේන්නෙ නෑ. මං බලන්න පුරුදු වෙලා හිටියෙම සෙන්ටර් මිරර් එකෙන්
  3. leodilshan

    ටියුෂන් කාරයන්ගේ කොරෝනා ඔන්ලයින් ගැරිල්ල

    එකඟයි ඔහොම බලුවැඩ කරන ගුරුහොරු ඉන්නවා. තමන්ගෙ පන්තියට නොඑන දරුවන්ට බලපෑම් කරන පාසල් ගුරුවරු ගැන මම හොඳින් දන්නවා.
  4. leodilshan

    ටියුෂන් කාරයන්ගේ කොරෝනා ඔන්ලයින් ගැරිල්ල

    මමත් ටියුෂන් ගුරුවරයෙක්. ඔන්ලයින් ක්ලාසස් කරනවා. ගාස්තුව ඕෆ්ලයින් ගාණට වඩා දෙගුණයටත් අඩුයි. ක්ලාසස් ගාණ දෙගුණයක් වැඩියි. ඒ කියන්නේ වෙනදා මාසයට පන්ති හතරයි. දැන් අටයි. ගාස්තුව බාගයයි. ඒ නිසා ඉහළ චෝදනාව සියලු ගුරුවරුන්ට අදාළ නොවේ.
  5. leodilshan

    වර වර මූසලයෝ... දෙවනි කොටස තමයි..

    හෙණට වටිනවා බොල මිනිහෝ
  6. leodilshan

    මංගල දිනයට අමුත්තන්ට තෑග්ගක්

    ස්තූතියි ගයිස්
  7. leodilshan

    පැළයක් තෑගි දෙමු

    ජීවිතයේ විශේෂ අවස්ථාවන් සැමරීම සඳහා පැළයක් තෑගි දීමේ පුරුද්දක් ඇති කරගමු. 0714403043
  8. leodilshan

    Peugeot Car Meetup - 2020

    මගෙ 406 ඹටෝ බොක්ස් එක හැදුවෙ රජීව
  9. leodilshan

    මංගල දිනයට අමුත්තන්ට තෑග්ගක්

    ස්තූතියි හැමෝටම
  10. leodilshan

    Meki balapan

    පට්ට
  11. leodilshan

    මංගල දිනයට අමුත්තන්ට තෑග්ගක්

    ඔව්... ඔය පැළ අතුපැළ නෙවෙයි. සීඩ්ස් පැළ. ඒ නිසා පැළය පැළ වෙන බවට අනිවාර්යය සහතිකයක් තියෙනවා. පැළය එක්ක ඒක රැකබලා ගන්න හැටි කියවෙන ලීෆ්ලට් එකක්, පොහොර පුංචි පැකට් එකක් ෆ්‍රී ලැබෙනවා. ඒ විදියට රැක බලා ගත්තොත් කීයටවත් මේ පැළ මැරෙන්නෙ නෑ