.
.
.
.
.
.
.
.
.මචන්ලා ඇන්ඩ්‍රොයිඩ් ගැන මොකුත්ම දන්නේ නෑ.. මේකයි කේස් එක!
..
. J2 ප්‍රයිම් එකක් ගත්තා බ්‍රෑන්ඩ් නිව්..
මේක ෆැක්ටරි රිසෙට් කරල ඔන් කරද්දිම මැසේජ් එකකට සල්ලි කැපෙනව...
පස්සෙ එනව සැම්සුන් ඩිවයිස් රෙජිස්ටර්ඩ් කියල.. ඇප් වල දෙයක්ද? ඒත් ඇප් රිමූ කරාට වැඩක් නෑ ෆැක්ටරි රිසෙට් දුන්නගමන්...