Samsung Help!

LeoLeozz

Member
Sep 23, 2017
3
0
0
.
.
.
.
.
.

.
.
.මචන්ලා ඇන්ඩ්‍රොයිඩ් ගැන මොකුත්ම දන්නේ නෑ.. මේකයි කේස් එක!
..
. J2 ප්‍රයිම් එකක් ගත්තා බ්‍රෑන්ඩ් නිව්..
මේක ෆැක්ටරි රිසෙට් කරල ඔන් කරද්දිම මැසේජ් එකකට සල්ලි කැපෙනව...
පස්සෙ එනව සැම්සුන් ඩිවයිස් රෙජිස්ටර්ඩ් කියල.. ඇප් වල දෙයක්ද? ඒත් ඇප් රිමූ කරාට වැඩක් නෑ ෆැක්ටරි රිසෙට් දුන්නගමන් ආයෙත් සල්ලි කැපෙනව ඔන් වෙනකොටම..

මට දැනගන්න ඕනෙ මේක අයින් කරන්නෙ කොහොමද කියල?
 
Last edited:

LeoLeozz

Member
Sep 23, 2017
3
0
0
itin factory reset karane mokatada bun hamadama

හැමදාම කරනව නෙවේ. එක පාරක් රිසෙට් කරහම දැක්කේ.. ෆැක්ටරි රිසෙට් කරහම විතරක් නෙවේ. සිම් එක මාරු කරහමත් එනව... you are now registered with Samsung කියල.
ඒත් මේක අතවශ්‍ය සර්විස් එකක් නෙවෙනේ ?
:oo:
 
Last edited: