දැන් ත්‍රීවිල් කාරයොයි , ආර්මි කාරයොයි ,බස් කාරයොයි, සිකියුරිටි කාරයෝ වගේ උන් ෆේස් බුකිය ආක්‍රමණය කරලා. උන් ඔක්කොම දැන් ස්මාර්ට් මොබයිල් ෆෝන් වලින් බුකියට යන්නේ. කෙල්ලොන්ට නහුතෙට රික්වෙස්ට් යවනවා. සෙක්ස් ටෝක්ස් ෆොටෝස් යවනවා. එක නිසා දැන් අපි යවන රික්වෙස්ට් එකක්වත් කෙල්ලෝ අක්සේප්ට් කරන්නේ නැහැ...