ow බන්,. ඔය කතාව ඕන තරම් මම කියලා ඇති.
ඉස්සර තිබ්බ mig33, nimbuzz, icq, yahoo chat. msn වගේ ඒවගෙ සුපිරි ස්එට් එකක් හිටියා, fb wala මුල් කාලෙත් එහෙමයි,
ඉස්සර යවන යවන හැම request එකක්ම වගේ Accept කරා, ඒ හැමෝම වගෙ යාලුවො උනා, ඒ කාලෙ FB එකෙන් සෙට් උන කෙල්ලො කීදෙනෙක් meet වෙලා තියෙනවද ? තාමත් ඒ පටන් ගත්ත යාලුකම් එහෙමමයි,
ඒත් දැන් තත්වෙ වෙනස් වෙලා, මානසික රෝගි, අසහන කාරයො තමයි ඉන්නෙ, ඉන්න කෙල්ලො දාන පෝස්ට් දැක්කම උන්ට request එකක් දාන්න වත් හිතෙන්නෙ නැ, තාක්ශනය වැරදි පුද්ගලයන් අතට පත් උනාම වෙන දේවල් තමයි ඒ,
දැන් 8500 ට facebook දාලම තියෙන phone එකක් ගන්න පුලුවන්, රුපියල් 3 ට 20mb දාගෙන opera mini වලින් දවස් ගානක් net යන උන් ඉන්නෙ, :/
මට නම් සිරාවටම ඒ දවස් වල FB එකෙන් සෙට් උන සුපිරි යාලුවො අරෙන්න දැන් අවුරුදු 2 ක විතර ඉදන් හරි හමන් එක යාලුවෙක් සෙට් උනේ නැ,