වින්දනයක්?

lewakamu

Member
Feb 2, 2016
10
4
0
මමත් සුපිරි බයික් තමයි. රනිල් ගෙ වැඩනම් පේන්න බැහැ. එත් බයික් වීම ගැන කල කිරීමක් ඇති උනා බන්. මාරම අවුල්. තම මවුබිමේ ජාතික කොඩිය විකුර්තිකොට පහත් වින්දනයක් ලබන බයියෝ.

20goodman-master675.jpg


12669476_1678357115785236_5757496308708590295_n.jpg





යකෝ මුන්ට වඩා ප්‍රභාකරන්ගේ උන් හොඳයි නේ. උන් උන්ගේ කොඩියටත් ගරු කරනවා.