creative content හැදුව උනත් මුලින්ම ජනතාවට ඒක reach කරන්නෙ කොහොමද? shares, subcriptions නැත්නම් කාටවත් පේන්නෙ නෑනෙ
SEO මුකුත් කරන්නෙ නැතුව කරන්න ක්‍රමයක් තියෙනවද? මොකද random entertainment videos දාන්නෙ කිසිම nishe keywords නෑ මේවට. ඔය නයි fm වගේ ට්‍රැෆික් ගන්න ඇත්තෙ කොහොමද?