Youtube කරන ජනතාව පොඩ්ඩක් කියපල්ලකො උබල youtube video වලට traffic ගන්නෙ කොහොමද කියල? මම කියන්නෙ අලුතෙන්ම පටන් ගත්ත චැනල් වලට ට්‍රැෆික් ගන්න විදිහ. ෆේස්බුක් ගෘප් වල එහෙම ශෙයා කරන එක එච්චර සාර්තක නැ නේද? (දැනට නම් එහෙම කරල තියෙනව වැඩිය ට්‍රැෆික් එකක් නැ). වෙන මොනාද ට්‍රැෆික් ගන්න ක්‍රම?