Recent content by Lieutenant General

  1. Lieutenant General

    ජෝතිෂ්‍ය කියන්නේ බොරු

    උඔත් පුදුම පොරක්,දැන් ඉන්ජෝ මොකක්ද කරන්නෙ විද්‍යවේ පඬිවරු හොයාගත්තු තියරම්ස් දාල වැඩ කරනවා,එ වගේ තමා පෘතක්ජන කෙන්දර කාරයෝ කරන්නෙ ආදි කාලයේ හිටපු ඊර්ශිවරු හොයාගත්තු නීති ටික දාල පලා ඵල කියනවා.
  2. Lieutenant General

    අඩනවද ? නැද්ද ?

    අඬන්නෙ අශා කරන දෙයක් තමුන්ට නැති උනාම නේ,මම එහෙම කිසි දෙයකට ඇලිලා නැ,ගැලිලාත් නැ,මම ඇලිලා ඉන්නෙ අම්මාට විතරයි,ඇය නැති උනු දවසක නම් මට ගොඩක් දුක හිතෙයි,අනිවාරෙන් අඬයි.
  3. Lieutenant General

    ඓතිහාසික හාදුව දුන් ග්ලෙන් මිය යයි !

    ඔව්,ඔකේ ලොකු පිළිමයක් හදලා තියනවා දැන්.
  4. Lieutenant General

    අඩනවද ? නැද්ද ?

    අඬන්නෙ හිතේ හයියක් නැති දුර්වලයෝ නේ.මට නම් කවදා හරි දෙමාපියන් නැති උනු දාකට ඇඬෙයි,එච්චරයි,ඉට මත්තෙන් ඇඬෙන්නෙ නැ,ඉට පස්සෙ ඇඬෙන්නෙත් නැ.
  5. Lieutenant General

    මැලිබන්ලගේ බූරු ඇඩ් එක

    මැලිබන්ලගේ බූරු ඇඩ් එක 03-22-2014 07:42 PM ane hukapan ponnaya උඔ එහෙම උනාට මම එහෙම නෙමෙයි,මට ඔය කෙහෙල්මල් බලන්න වෙලාවක් නැ,ඔවා හොඳයි දෙකේ පන්තියේ උන්ට.මෙකේ ගොඩක් අය ක්‍රිකට් ලෝලින් එක නිසා මට තව - රෙප් ලැබෙයි,මම ආසයි රතු වෙන්න,රතු කරන්න අවුලක් නැ,හැබැයි කුණුහරුප නොකියා. කොටසක් පරද්දලා එකෙන්...
  6. Lieutenant General

    What Your Favorite Clarence Wijewardena Song

    ආ එක බොහොම ලස්සන ගීතයක් දොස්තර මහත්තයෝ :)
  7. Lieutenant General

    මැලිබන්ලගේ බූරු ඇඩ් එක

    කවුද ක්‍රිකට් බලන්නෙ,කාලේ කන්න හොඳයි.
  8. Lieutenant General

    ~~~~~ශලනි2~~~~~

    මෙලෝ රහක් නැති මෙක් අප් මස් ගොඩවල්.
  9. Lieutenant General

    What Your Favorite Clarence Wijewardena Song

    මචන් හරි හොඳයි මාලනි,එ කියන්නෙ ඔය අනික් නිලියෝ වගේ උද්දච්ච ගැහැනියක් නෙමෙයි හරිම නොර්මල්.
  10. Lieutenant General

    What Your Favorite Clarence Wijewardena Song

    :) Why is that,Why don't you like her ?
  11. Lieutenant General

    What Your Favorite Clarence Wijewardena Song

    මම නම් ඔහුගේ සියළු ගීත වලට ප්‍රිය කරනවා මෙක නම් සුවිශේෂයි LjU1NzO3Oog Piyaneni ( A Tribute to Rev. Canon Ivan Corea) - Annesley Malewana
  12. Lieutenant General

    අරියවන්ශාලංකාර හාමුදුරුවන්

    :):):):yes::yes: අතිපුජ්‍ය රෙරූකානේ චන්දවිමල ස්වාමින්වහන්සේත් මෙහෙම ජිවිතයක් තමා ගත කලේ.
  13. Lieutenant General

    අරියවන්ශාලංකාර හාමුදුරුවන්

    උන්වහන්සේගේ ජ්විත කතා පොත අවුරුදු කිහිපයකට කලින් කියෙව්වා,උන්වහන්සේ තම ලංකාවේ නිකායන් තුනෙම පැවිදි උනු ස්වමින්වහන්සේ,(උන්වහන්සේ 4-5 වතාවක් පැවිදි වෙලා තියනවා) උන්වහන්සේට උන්වහන්සේගේ පවුලේ උදවිය නිසා එසේ උපැවිදි වෙන්න වෙලා තියෙන්නෙ.උන්වහන්සේට නිවන් සුව ලැබේවා !!!
  14. Lieutenant General

    Rs 1 Million ඕනද?

    මුන්ට අයෙත් හිතන්නවත් බැ,දවල් හින තමා.
  15. Lieutenant General

    Sri Lankan Bikini

    මස් ගොඩවල් නේ බං ඔය ඔක්කොම,මොනවද ඉතින් අයේ ඔකේ විශේෂය