මැලිබන්ලගේ බූරු ඇඩ් එක

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මැලිබන්ලගේ බූරු ඇඩ් එක

    උඹලා දැක්කද මැච් එක වෙලාවේ සැරින් සැරේ යන මැලිබන් චොකලට් පෆ් ඇඩ් එක. එකේ කියනවා අපි පරදිනවා කියලා. එත් පැරදුනාම සතුටු වෙන්න පුලුවන්ලු චොකලට් පෆ් කලා. මුන්ට වෙන ඇඩ් නැද්ද අප්පා හදන්න. මාර (මෝඩ) ක්‍රියේටිව්:angry::angry::angry:

    මෙදා පාරත් කප් එක අරන් වරෙල්ලා කොල්ලනේ:):)
     
    • Like
    Reactions: amilabd

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    පුලුවන් නම් record කරලා දාපන් කෝ youtube. TV බලන්නේ නෑ මම වැඩියේ.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පුලුවන් නම් record කරලා දාපන් කෝ youtube. TV බලන්නේ නෑ මම වැඩියේ.
    munge fb page ekak thiyenawanam wanasuwanam hari
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    අද නම් කන්න වෙන්නේ චොකලට් පෆ් තමා..:(
     
    මමත් දැක්ක ඔය ගොබ්බ ඇඩ් එක

    කමෝන් මාලි...........:):)
    එකයි

    shit vitark mamath dakka. matath hitaganna bariuna mokakka me kiyanne kiyala bang.

    අම්ලා ලොල්

    A.B ෆක්ඩ්

    කුලේ පට්ට පහර

    චොකලට් පෆ් එපා:lol:
    :lol::lol::lol: