සිගරට් 🚬 බොන එක නවත්තන්න බෑ කියල කියන්නෙ බොරු. උවමනාවක් තියෙනවනම් පුළුවන්. සිගරට එක වදින්නෙ නැ. හැබැයි ඒක අනිත් දේවල් වලට වඩා ඉක්මනින් සෙට් වෙනව. Stress එකක් ආවම release වෙන්න, ප්‍රශ්නයක් උනාම උත්තරයක් එන්න පුළුවන් කියල හිතෙනව. හැබැයි නැවැත්තුවම තේරුම් ගන්න පුළුවන් ඒ හිතන වෙලාවෙ ඒක නොබී හිතුවත්...