සිගරට් බොන උන් වරෙන්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    නිකන් ලාවට වදිනවා. එහෙම ඇඩික්ට් වෙන්නේත් නෑ ඉතින්. එක එක්කෙනාගේ හැටියට තමා.
    උබ විතරද මන්ද සිග එකක් බිල තියෙන්නෙ
    වදින්නෙ නැත්නම් අහවල් එකටද බොන්නෙ

    පොඩි මත් ගතියක් එනව
    අරක්කු බිල බිව්වම මත් ගතිය වැඩි වෙනව
    ටක් ගාල ඇවිත් නැති වෙනව ටිකකින්
    එකයි ආයෙ ආයෙ බොන්නෙ
     
    • Love
    Reactions: Heshan Daminda

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කිසිම වැදිල්ලක් නෑ
    නිකොටින් වලට ඇබ්බැහි වීමක් විතරයි වෙන්නේ
    ඊට පස්සේ රෙන්නත් දුමක් දාන්න වෙන තරමටම ඇබ්බැහි වෙනවා

    මෙච්චර කල් නොබි හිටියා නම් මොන ප&කටද බන් බලෙන් පුරුදු වෙන්නේ
     

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    සිගරට් 🚬 බොන එක නවත්තන්න බෑ කියල කියන්නෙ බොරු. උවමනාවක් තියෙනවනම් පුළුවන්. සිගරට එක වදින්නෙ නැ. හැබැයි ඒක අනිත් දේවල් වලට වඩා ඉක්මනින් සෙට් වෙනව. Stress එකක් ආවම release වෙන්න, ප්‍රශ්නයක් උනාම උත්තරයක් එන්න පුළුවන් කියල හිතෙනව. හැබැයි නැවැත්තුවම තේරුම් ගන්න පුළුවන් ඒ හිතන වෙලාවෙ ඒක නොබී හිතුවත් ඒ වගෙ හොද උත්තරම තමයි කල්පනා වෙන්නෙ කියල. Stress එකනම් හිතෙන්ම හදාගන්න ඕන. දවසට කීයක් ගැහුවත් නවත්තන්න පුළුවන්. හිත තමයි. මගෙ personal experience එකෙන් කියන්නෙ.අවුරුදු 7ක් දවසට අදික ප්‍රමාණයක් බිව්ව මම. දැන් අවුරුදු දෙකක් වගෙ නවත්තල. නැවැත්තුව කිව්වෙ මාස 2ට වගෙ සිගරට් තුනක් අරන් එක පාර ගහනව.😁

    ආයෙත් කියන්නෙ දවසට කීයක් ගැහුවත් හිතට නවත්තන්න පුළුවන් ඕක.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,993
    15,479
    113
    New Zealand
    බොන්න එපා. හොදම උදාහරනේ @scurvy වලතර. සිගා ගහන්න පටන් ගන්න කලින් උගේ පෙනුමයි, දැන් පෙනුමයි සංසන්දනය කරලා බලපන්. ඊට පස්සේ උබ කැමති නම් සිගා බීපන්
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මම ගංජා එක පාරක් ගහල තියෙනවා. මරු නිකන් slow වෙනවා වගේ. හැබැයි ගොඩක් වෙලා effect එක තියෙන්නෙ නෑ.
    කොහුවල එකෙක්ගෙ බෝඩිමකට ගිහින් KG පාරක් ගැහුව මම දවසක්. අම්මටසිරි උනා ඔලුව උස්සගන්න බැරුව හිටියා පැය 2ක් විතර මේසයක් උඩ ඔලුව තියාගෙන. අරූගේ කෙල්ල අහනව මෙයා දැන් ගොඩක් වෙලා ඔලුව තියන් ඉන්නෙ ඇයි දන්නෙ නෑ කියලා මට සේරම තේරෙනව හැබැයි ඔලුව උඩින් ගලක් තිබ්බ වගේ උස්සගන්න බෑ ඇස් අරින්නත් බෑ. අනිත් උන් දන්නෙ නෑ මමයි අරුයි KG පාරක් ගහල කියලා පහුවදා වැඩට ගියාම සේරමල අහනව ඇයි මොක්ද ඇස් රතුවෙලා කියලා. එදයින් පස්සෙ ආයේ KG හැහුවෙ නැද්ද කොහෙද. :P ගන්ජත් ගහලතියෙනව 10 සැරයක් විතර. උගුර එහෙම දිගෑරිල එන්නෙ. දවසක් දන්සලක් දුන්න අපි ගෙවල් පැත්තෙ ඒකට ආපු කොල්ලෙක් ගන්ජ පාරක් ඔතල අපි ගැහුවා. දන්සලේ සේරම ඒවා අන්තිමට අපි කාල නතර උනේ. රොටී කිරි තේ දුන්නෙ කියාපු බඩු ඉතින්. :yes:
     
    Last edited:
    • Haha
    Reactions: Candid-B

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    KG kiyala aduraganne kohomda bn?
    KG aduraganna puluwan bn. kush ekakui , local ekakui kg ekakui dakka gaman aduraganna puluwan. lankawe unge waradda tama ganja kiyala godak un gahanne KG witarai. ekarala eka tama lokuma athal eka kiyala hithan innwa. and banina un baninneth ganja okkoma kG kiyala hithagena

    මම ගංජා එක පාරක් ගහල තියෙනවා. මරු නිකන් slow වෙනවා වගේ. හැබැයි ගොඩක් වෙලා effect එක තියෙන්නෙ නෑ.
    strain eka anuwa high eka wenas bn. wena effect ekath wenas.
    ------ Post added on Jul 23, 2024 at 11:53 PM
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Ciga wadinawa drink eka dala innakota, high eka wadi wenawa. habai podi winadi ganen aye bahala yanawa.
    nikan gahuwoth lawata feeling ekak athi. mata set wen na nikan illan puke thiyaganna one na dakala thiyenawa addictive ewun.



    badu gahana ekada honda sigarat bona ekada?
    badu gahana eka (condom use karala)
     
    • Wow
    Reactions: kasunkaru

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    90's Hilux at 130 kmph
    0 Days since mentioning Hilux

    Car Rotate GIF by Toyota Österreich