මේක ඇත්තම ඇත්ත කතාවක් නිසා විහිලු කරන්න නම් එපා ඔන්න. දන්න විදියට මට උදව් කරන්න.
මගේ අම්මයි අප්පච්චියි අක්කයි නැති උනේ මට වයස අවුරුද්දෙදි. මගේ පළවෙනි උපන් දිනේට උන බාරයක් ඔප්පු කරන්න කතරගම යද්දි ඇක්සිඩන්ට් එකකින්....මගේ වාසනාවට හරි අවාසනාවට හරි මාව බේරුනා.... එදා ඉදන් අද වෙනකම් මන් ජීවත්...