Ehema gewan na yakoදැන්නම් ලක්ෂ 5ක් වත් ගන්නව උන් පටන් ගද්දිම.
ගෙවනව බන්. උඹ දැනගෙනද කියන්නෙ. මේ ලගකදි ලක්ෂ 4 විතර වැඩි කරගත්ත උන්.Ehema gewan na yako![]()
Ow ban danagena kiyanne. mage yaluwo set ekakma innawa traffic controllers laගෙවනව බන්. උඹ දැනගෙනද කියන්නෙ. මේ ලගකදි ලක්ෂ 4 විතර වැඩි කරගත්ත උන්.
උඹ කියන්නෙ කීයක් වගේ කියලද. මන් දන්න විදිහටනම් training period ඉවර උනාට ප්ස්සෙ ලක්ෂ 10 වගේ සෙට් වෙනව උන්ට.Ow ban danagena kiyanne. mage yaluwo set ekakma innawa traffic controllers la![]()
Pissuda ban ubataඋඹ කියන්නෙ කීයක් වගේ කියලද. මන් දන්න විදිහටනම් training period ඉවර උනාට ප්ස්සෙ ලක්ෂ 10 වගේ සෙට් වෙනව උන්ට.
කටාර් එහෙම ලක්ෂ 45 වගේ ගන්න පුලුවන් ATC ලට. ඒකයි යන්නෙ.Pissuda ban ubata10 k denawa nam ai meken ain wela un migrate kale. 2.50- 3 athare unta hambenne training eken passe.
හරිනෙ බන්. ඉස්සර 1 වගේ දුන්නෙ. දැන් උන් ලක්ෂ 4 කින් වැඩි කර ගත්තනෙ. දැන් ලක්ෂ 5 ගන්නව training කාලෙදි.මගෙත් යාළුවෙක්ගෙ නංගි Air Traffic Controller විදියට වැඩ කරා, bond එක 8 years වගේ මතක විදියට. හැබැයි දැන් මාස දෙක තුනකට කලින් සල්ලි ගෙවලා අයින් උනා. ටිකක් ලොකු ගානක් ගෙවන්න උනා මම හිතන්නේ. එයා අවුරුදු 2 හෝ 3 තමයි වැඩ කරේ. Salary ගැන නම් no idea. Training period එකේ නම් 1 ට ලන් වෙන්න හම්බ උන කතාවක් කිව්වා මතකයි. (Not sure cause this was some time ago)
Na na yakooකටාර් එහෙම ලක්ෂ 45 වගේ ගන්න පුලුවන් ATC ලට. ඒකයි යන්නෙ.
හරිනෙ බන්. ඉස්සර 1 වගේ දුන්නෙ. දැන් උන් ලක්ෂ 4 කින් වැඩි කර ගත්තනෙ. දැන් ලක්ෂ 5 ගන්නව training කාලෙදි.
------ Post added on Dec 1, 2024 at 1:28 PM
මගෙත් යාළුවෙක්ගෙ නංගි Air Traffic Controller විදියට වැඩ කරා, bond එක 8 years වගේ මතක විදියට. හැබැයි දැන් මාස දෙක තුනකට කලින් සල්ලි ගෙවලා අයින් උනා. ටිකක් ලොකු ගානක් ගෙවන්න උනා මම හිතන්නේ. එයා අවුරුදු 2 හෝ 3 තමයි වැඩ කරේ. Salary ගැන නම් no idea. Training period එකේ නම් 1 ට ලන් වෙන්න හම්බ උන කතාවක් කිව්වා මතකයි. (Not sure cause this was some time ago)
කටාර් එහෙම ලක්ෂ 45 වගේ ගන්න පුලුවන් ATC ලට. ඒකයි යන්නෙ.
හරිනෙ බන්. ඉස්සර 1 වගේ දුන්නෙ. දැන් උන් ලක්ෂ 4 කින් වැඩි කර ගත්තනෙ. දැන් ලක්ෂ 5 ගන්නව training කාලෙදි.
------ Post added on Dec 1, 2024 at 1:28 PM
Na na yakookiyana eka therun ganinko training period eken passe hambenne unta 2.50-3 athare ganak tho me kiyana nisama mata ekekgen ahannat una salary eka kiyada kiyala
hena aul wage matat dan ehema ahapu ekata
Physical giyapu godak yaluwo innawa. Colombo and Japuramonawada ban lankawe Air Traffic Controller kenek wenna ona qualification ?
පාරේ Traffic Controllers ගැන නෙවෙයි පොන්ස් මේ කියන්නේOw ban danagena kiyanne. mage yaluwo set ekakma innawa traffic controllers la![]()
Al maths karala ea related degree ekak one ban. Engineering physical applied anything. Unge interviews patta amarui habai. Ea dena maths test set eka pass wena eka gemak machan. Ea man danna un set eka apply karapu parat 600+ applicants lagen 35 or 40 tamai select karagena tibbe. Stress eka wadi poddk unge job eke. Podi mistake ekak athi itin commercial aircraft ekak collide wenna. Lankawe echra traffic ekak natuwat unta stress. Mathaka widiyta 12 hour shift eken wada krnna tiyennet podi welwak.monawada ban lankawe Air Traffic Controller kenek wenna ona qualification ?