crazybuddy Oct 3, 2015 මම විහිලුවට යකෝ කිව්වෙ.. චරිත් නෙමෙයි ඌව මාට්ටු කරන්න වෙන එකෙක් ඔය කපල තියෙන්නෙ..
Elysium Oct 3, 2015 api jaraa na man kiwane ara katha thread ekak daana epa wena honda ekak daana kiyala
labu gediya Oct 3, 2015 ඔයා කොහෙද.. මොන පළාතේද... මොන වගේ ජොබක් ද හොයන්නේ.... සුදුසුම් මොනවද කියල pm කරන්න.. මෙතන දාන්න එපා... මම පුළුවන් සපෝට් එකක් දෙන්නම්...
ඔයා කොහෙද.. මොන පළාතේද... මොන වගේ ජොබක් ද හොයන්නේ.... සුදුසුම් මොනවද කියල pm කරන්න.. මෙතන දාන්න එපා... මම පුළුවන් සපෝට් එකක් දෙන්නම්...
Ridila™ Oct 3, 2015 මම යනවා බං නිදිමතයි 7.45 තමයි උපරිම නිදාගන්න පුලුවන් ටයිම් එක ඒත් මොකෙක් හරි අපතයෙක් පාත් උනොත් මේ මහ රෑ ඒ නින්දත් කැඩෙනවා. ගුඩ්නයිට්, බුදු සරණයි...
මම යනවා බං නිදිමතයි 7.45 තමයි උපරිම නිදාගන්න පුලුවන් ටයිම් එක ඒත් මොකෙක් හරි අපතයෙක් පාත් උනොත් මේ මහ රෑ ඒ නින්දත් කැඩෙනවා. ගුඩ්නයිට්, බුදු සරණයි...