rock pora Sep 29, 2015 ammatasiri.ade mn meka kalin davasaka panadagena search kala bn.ethakota thibbe na. adoooo thanx macho ah
ammatasiri.ade mn meka kalin davasaka panadagena search kala bn.ethakota thibbe na. adoooo thanx macho ah
crazybuddy Sep 29, 2015 සමහර දවස් වලට නිදිමත එන්නෑ බං.. ඉතිං එළකිරියට වෙලා ඉන්නවා.. පුදුම වැඩේ කියන්නෙ බං දැන් ෆිල්ම් බලන්න ආසාවක් නෑනේ.. ඉස්සර හොය හොයා බැලුවෙ.. දැන් ෆිල්ම් තිබිලත් බලන්න හිතෙන්නෑ..
සමහර දවස් වලට නිදිමත එන්නෑ බං.. ඉතිං එළකිරියට වෙලා ඉන්නවා.. පුදුම වැඩේ කියන්නෙ බං දැන් ෆිල්ම් බලන්න ආසාවක් නෑනේ.. ඉස්සර හොය හොයා බැලුවෙ.. දැන් ෆිල්ම් තිබිලත් බලන්න හිතෙන්නෑ..
crazybuddy Sep 29, 2015 නෑ නෑ.. උඹ මට කලින් රික්වෙස්ට් එකක් එවලා තිබ්බා.. ඉතිං අරූට මං රික්වෙස්ට් එකක් යැව්වා.. උඹගෙ ත්රේඩ් එකේ ඌ දාලා තිබ්බා එයාටත් ෆ්රෙන්ඩ් රික්වෙස්ට් එවන්න කියලා..
නෑ නෑ.. උඹ මට කලින් රික්වෙස්ට් එකක් එවලා තිබ්බා.. ඉතිං අරූට මං රික්වෙස්ට් එකක් යැව්වා.. උඹගෙ ත්රේඩ් එකේ ඌ දාලා තිබ්බා එයාටත් ෆ්රෙන්ඩ් රික්වෙස්ට් එවන්න කියලා..
other guy Sep 28, 2015 ඔව් මචන් නම් ක්ලික් කලාම ෆ්රෙන්ඩ් රික්වෙස්ට් පැනල් එකට යනවා රික්වෙස්ට් එකක් දැම්මා මමත්
kellsupun Sep 27, 2015 mage oluwath kakikynwa man meh ekak ekka chat ekka dagena inne ninda yanakan dan nidaganna welawak nah
mage oluwath kakikynwa man meh ekak ekka chat ekka dagena inne ninda yanakan dan nidaganna welawak nah
Elysium Sep 26, 2015 Hamawelema post karana ba appa anika dan kattiya inavane pase welaawaka himeeta daanam