මචන්ලා මම මේ item ටික purchase කරන්න බැලුවෙ genxt හරි අබාන්ස් එකෙන් ගත්තොත් 10 laks වගේ යනවා එළියෙන් ගත්තොත් 6 laks.
හොද place එකක් recommand කරපල්ලකෝ ගන්ඩ දැනට හිතන් ඉන්නේ luxeryx ශොප් එක ඒ ගැන උබල මොකද හිතන්නේ ?
Iphone 16 plus
Macbook air M4
Airpod 4