iPhone purchase place

LKF

Active member
  • Jun 16, 2017
    453
    243
    43
    මචන්ලා මම මේ item ටික purchase කරන්න බැලුවෙ genxt හරි අබාන්ස් එකෙන් ගත්තොත් 10 laks වගේ යනවා එළියෙන් ගත්තොත් 6 laks.

    හොද place එකක් recommand කරපල්ලකෝ ගන්ඩ දැනට හිතන් ඉන්නේ luxeryx ශොප් එක ඒ ගැන උබල මොකද හිතන්නේ ?

    Iphone 16 plus

    Macbook air M4

    Airpod 4
     
    • Like
    Reactions: Yeezus

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    apple asia balanna. tawa offer ekakut illanna okkoma ganna nisa. thundermac ekath hodai kiyala ahala tiye. than deka tunakin quotation ganna
     

    LKF

    Active member
  • Jun 16, 2017
    453
    243
    43
    apple asia balanna. tawa offer ekakut illanna okkoma ganna nisa. thundermac ekath hodai kiyala ahala tiye. than deka tunakin quotation ganna
    Thanks mcn

    Bump
    ------ Post added on Jul 23, 2025 at 7:59 PM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,195
    17,627
    113
    bro singa wage gin ganin, me dwas wala free gifts set wenwa. aduwarta gannth puluwan
    මේ ටික සාමාන්‍යයෙන් කීයට වගේ ගන්න පුලුවන් වෙයි ද? free gift කිව්වෙ මොන වගේ? මුස්තාෆා එකේ have ද
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    මරදානේ රිමාස් මොබයිල් එක හොදයි. හොද ප්‍රයිස් එකක් දාලා දෙන්නම් ඔයාට
     

    LKF

    Active member
  • Jun 16, 2017
    453
    243
    43
    Book a ticket to dubai
    Dubai mea dawas wala visit visa denne lankawata mcn, dunna nam yanda heduwe loweth

    bro singa wage gin ganin, me dwas wala free gifts set wenwa. aduwarta gannth puluwan
    Bro vithara tikak kiyandako koi shop ekenda ganda hoda? Mister mobile hodai da?
    ------ Post added on Jul 24, 2025 at 12:11 PM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    ඩුබායි වලින් ගත්තොත් ඔය ටික ලක්ශ 6කට විතර ගන්න පුලුවන්නේ බන්. ටිකට් එකක් දාගෙන ඇවිල්ලා ගත්තත් ලාබයි මන් හිතන්නේ. :unsure:
     
    Last edited:

    LKF

    Active member
  • Jun 16, 2017
    453
    243
    43
    ඩුබායි වලින් ගත්තොත් ඔය ටික ලක්ශ 6කට විතර ගන්න පුලුවන්නේ බන්. ටිකට එකක් දාගෙන ඇවිල්ලා ගත්තත් ලාබයි මන් හිතන්නේ. :unsure:
    Enda be visa denne ne bn ekai case eka