Life Insurance company selection

LKF

Active member
  • Jun 16, 2017
    453
    243
    43
    මචන්ලා මම ලිෆේ/ Insurance එකක් දාන්ඩ කියල හදන්නේ AIA Company එක ගැන උබල මොකද හිතන්නේ? මම ගිහින් විස්තර කතා කල SLIC එකය් AIA දෙකටම මට හිතෙන හැටියට AIA හොදය් වගේ.

    Claims ගෙවන එක ගැන උබලගේ experience පොඩ්ඩක් කියන්ඩ, Company එක trusted ද?
     
    Attachments

    • IMG_0581.jpeg
      IMG_0581.jpeg
      20 KB · Views: 34

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,087
    71,545
    113
    මචන්ලා මම ලිෆේ/ Insurance එකක් දාන්ඩ කියල හදන්නේ AIA Company එක ගැන උබල මොකද හිතන්නේ? මම ගිහින් විස්තර කතා කල SLIC එකය් AIA දෙකටම මට හිතෙන හැටියට AIA හොදය් වගේ.

    Claims ගෙවන එක ගැන උබලගේ experience පොඩ්ඩක් කියන්ඩ, Company එක trusted ද?
    ලයිෆ් claim කරන්න උඹ මැරෙන්න එපැයි බන්. මට ඔය දෙකම තියෙනවා. SLIC වල මගෙ ලයිෆ් එකකුයි car insurance එකයි තියෙනවා. AIA එකේ ලඟදි දාපු life + medical එකක් තියෙනවා. agentලානම් හොඳට කතා කරනවා. ඒ ඇරෙන්න කමෙන්ට් කරන්න තරම් දෙයක් නෑ.

    claim කරලා තියෙන්නෙ car insurance එක විතරයි. කම්පනි දානකොට ලොකුවට paper work පස්සෙන් යන ඒවා නෑ.
     
    LKF

    Active member
  • Jun 16, 2017
    453
    243
    43
    ලයිෆ් claim කරන්න උඹ මැරෙන්න එපැයි බන්. මට ඔය දෙකම තියෙනවා. SLIC වල මගෙ ලයිෆ් එකකුයි car insurance එකයි තියෙනවා. AIA එකේ ලඟදි දාපු life + medical එකක් තියෙනවා. agentලානම් හොඳට කතා කරනවා. ඒ ඇරෙන්න කමෙන්ට් කරන්න තරම් දෙයක් නෑ.

    claim කරලා තියෙන්නෙ car insurance එක විතරයි. කම්පනි දානකොට ලොකුවට paper work පස්සෙන් යන ඒවා නෑ.
    Life and Health dekama mcn
     
    Mcn api 25 years withara continue karana policy ekakdi company eka thiyeida echara kalayak, SLIC nam government hinda risk eka adui
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,087
    71,545
    113
    Mcn api 25 years withara continue karana policy ekakdi company eka thiyeida echara kalayak, SLIC nam government hinda risk eka adui
    ලොල් ඕකනම් අපේ තාත්ත ඉස්සර කියපු කතාවක්. මටත් ඕක හිතිලා තියෙනවා. සීන් එක තියෙන්නෙ අවුරුදු 40 45න් පස්සෙ උඹට insurance දාන්න අමාරුයි. ඒ නිසා මෙඩිචල් වගේ එකක් දැන්ම ලොකු කාලෙකට දාන එක තමා හොඳ.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,496
    2,256
    113
    Colombo
    මගේ softlogic තියෙන්නේ අවුරුදු 6ක විතර ඉඳන්. Claim කරපු හැම වෙලාවෙම කිසිම කරදරයක් නැතිව ඔක්කොම උන් settle කරා. මට Singapore වලදී heart එකේ කේස් එකක් ඇවිත් උන් එකෙත් 70% ගෙව්වා.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    පුංචි අකුරු වලින් තියෙන කොන්දේසි ටික කියවල ගනින් . උන් ඕව අස්සේ තමයි හොදම ටික හංගල තියෙන්නේ .
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    දන්න හැටියට AIA දෙන්නේ health fund එකක් .. එක ඉවර උනොත් උබට හුලන් .
    SLIC දාන්න . මගේ තියෙන්නෙත් SLIC and SOftlogic
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,797
    22,056
    113
    Kaer Morhen
    thewitcher.com
    දන්න හැටියට AIA දෙන්නේ health fund එකක් .. එක ඉවර උනොත් උබට හුලන් .
    SLIC දාන්න . මගේ තියෙන්නෙත් SLIC and SOftlogic
    Softlogic awlk ndd bnz, unge company eka dan awl neda padu pita duwanne neh?
    Mmth ekak danna bluwe softlogic sure na thama