Recent content by lkmagz

  1. L

    Kaduwela Enterprises Car Sale එක හොදද??

    wahane gaththata passe nam check karanne nehe ban. nikan duk wenna wenne. e nisa ganna kalinma check karala gannawa. me car sale karayo sure nehe. :no::no::no:
  2. L

    Kaduwela Enterprises Car Sale එක හොදද??

    :yes::yes::yes::yes::yes: agreed
  3. L

    Kaduwela Enterprises Car Sale එක හොදද??

    eka thamai machan, kohomath check karala ganna thama hithuwe. car sale eka gena mokak hari idea ekak thiyena ekath hodai ne.
  4. L

    Kaduwela Enterprises Car Sale එක හොදද??

    Honda Fit GP5 ekak machan. 48k kiyanawa. S grade ekak.
  5. L

    Kaduwela Enterprises Car Sale එක හොදද??

    මචන්ලා, මං වාහනයක් ගන්න ඉන්නේ. වාහනයක් බලල තියෙන්නේ. Kaduwela Enterprises Car Sale එක. ඉතින් මට දැනගන්න ඕනේ මේකේ වාහන අවුලක් නැද්ද කියලා. මොකද මට පොඩි පොඩි news වගයක් ආව මුන්ගේ වාහන අවුල් කියල. :baffled: ඉතින් මට දැනගන්න ඕනේ උබලටත් මේ වගේ මොන මොනා හරි experience හෝ good/bad reviews තියෙනවනම්...
  6. L

    Roller Door Help..!!

    munge patta ganan ne ban..
  7. L

    Roller Door Help..!!

    මචං, මට Roller Door එකක් හයි කරගන්න ඕනේ, දන්නවද අඩුවට සුපිරියට කරගන්න පුළුවන් තැනක්?? Remote එකක් ඕනේ. උස අඩි 8, පළල අඩි 8. කියක් විතර යයිද වැඩේට?? දන්නා කවුරු හරි ඉන්නවනම් පොඩි තොරතුරක් දියන්.. :):):)
  8. L

    iphone 6s buying help...

    yep. mata aranchi vidiyatanam dialog lage next 2 week wala 6s eka enawalu..
  9. L

    iphone 6s buying help...

    ou ban oka thama hemathenama price eka. 129000-128000. camera.lk eke thiyenawa 125000
  10. L

    iphone 6s buying help...

    ou ban. mehe unwa wisawasa karanna behe. mara game gahanne. hoda 4n shop ekak hoyaganna beruwa ban inne.
  11. L

    iphone 6s buying help...

    එක නම් මාත් පිළිගන්නව මචං, "htc එක බාවිතා කරේ ගැනු ළමයෙක්නේ ඒකනිසා අබ්ලික් වෙන එක වැඩි වෙනවා ඉක්මනට" කෑල්ලට පෙන්නන්නම වටිනව උබේ reply එක. ලොල් :rofl::rofl:
  12. L

    iphone 6s buying help...

    apita ohoma genu nehe ban..!! :rofl::rofl:
  13. L

    iphone 6s buying help...

    ayyooooooo..
  14. L

    iphone 6s buying help...

    gedaratama enawada ban?? nethnam kage hari atheda genna gaththe?? tax wadina katha nedda??
  15. L

    iphone 6s buying help...

    kohenda ban gaththe?? shop eka??