Roller Door Help..!!

lkmagz

Junior member
  • Dec 6, 2010
    156
    3
    18
    මචං, මට Roller Door එකක් හයි කරගන්න ඕනේ, දන්නවද අඩුවට සුපිරියට කරගන්න පුළුවන් තැනක්?? Remote එකක් ඕනේ. උස අඩි 8, පළල අඩි 8. කියක් විතර යයිද වැඩේට?? දන්නා කවුරු හරි ඉන්නවනම් පොඩි තොරතුරක් දියන්.. :):):)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Roller door kohomath ganan. Godak labeta denawa nam balanna part, motor quality eka.
     
    wijcha

    Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    2015 July wala mama Elcardo roller door ekak daa gaththa.

    mata une 600 per square feet. (10 year warranty)
    ube dooe eka height eka 8ft unata rolata thawa 1.5ft daanna wenawa.
    E nisa ube square feet gana wenne 8 * 9.5.

    Motor ekata 35,000/= (2 year waranty)

    Installation free.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එල්කාඩෝ හොදයි

    නැත්තම් awb කියල එකක් තියනවා කොට්ටාවේ එක හොදයි.

    ත්‍රි සිංහ නම් දාන්න එපා. පට්ට චාටර උන්ගේ වැඩ. ගැරන්ටි කිව්වට කැඩිලා සති 2 කට විතර පස්සේ එන්නේ හදන්න එතකන් ගෙදරින් එලියට බහින්නේ නැතුව ඉන්න වෙන්නේ දොර හිර උනොත්. බාල බඩු.. සර්විස් එක අන්තිමයි. එල්කාඩෝ] තමයි බන් බෙස්ට්
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    එල්කාඩෝ හොදයි

    නැත්තම් awb කියල එකක් තියනවා කොට්ටාවේ එක හොදයි.

    ත්‍රි සිංහ නම් දාන්න එපා. පට්ට චාටර උන්ගේ වැඩ. ගැරන්ටි කිව්වට කැඩිලා සති 2 කට විතර පස්සේ එන්නේ හදන්න එතකන් ගෙදරින් එලියට බහින්නේ නැතුව ඉන්න වෙන්නේ දොර හිර උනොත්. බාල බඩු.. සර්විස් එක අන්තිමයි. එල්කාඩෝ] තමයි බන් බෙස්ට්

    AWB eken thama mn kalin danna baluwe. ait elcardo walata maru una.

    Elcardo door ekat tikak awl lu neda :no: