ඔයාගෙ screenshots දැකල මාත් ගිහින් බැලුව, කව්රුත් share කරල නෑනෙ බ්‍රෝ! එක්කෙනක් share කරල තීනව එයත් same caption දාල තින්නෙ! ඒකෙ hashtags දාලත් නෑනෙ, friends ලට තමයි ඉතින් පෙන්නන්නෙ, නැත්තන් තකහනියක් profile එකට ගිහිල්ලම බලන්න ඕනෙ.. යාලුවන්ට ඔහොම කරන එක හරි නෑ නෙද බ්‍රෝ? කියන්න දෙයක් තියෙනවනන්...