වාහන import කරන්න HELP!

lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    381
    63
    iw3mp.exe
    පොඩි සීන් එකක් අහන්න තීනව මචන්ල. මන් රට ඉන්නෙ, මට වාහනයක් ගෙන්නන්න පුලුවද $ වලින් ගෙවල? Tax එකත් $ වලින්ම ගෙවල ගන්න පුලුවන් කියල යාලුවෙක් කිව්ව.
     
    • Sad
    Reactions: Nidarshana_k

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,916
    113
    Nugegoda
    වාහන දැන්ම ගන්න එපා ලඟදිම ගෙන්නන්න දෙනවා ඊටපස්සෙ see more
     
    • Haha
    Reactions: iworld

    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,851
    7,112
    113
    kattiya lankawe indan salli undial karala aye lankwatama genath eken wahana genawa...
    thaawa kattiyak rata indan wahana lankawata daala lankawe unta wadiyen wikunala aye salli tika undial karala pitaratata ada gaththa..

    samaharu neethiya namala Tax nathuwa genawe.. wada danna ekata legally ehema gena puluwan wenna thama oya gazette eka gahala thibbe..

    anthimata genawada nadda hitha hitha hitapu unta hulang..
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    66,351
    55,407
    113
    මාලඹේ
    ලංකාවට සල්ලි ඒවලා තියෙනවා නම් ගෙවන්න දෙනවා නැත්නම් බැහැ