Sakkiliya.... Kupaadiya... new song karaoke version sing by GBJ :lol::lol::lol:
අපි හැමදාම අහන්නෙ ආදර සින්දු, විරහ සින්දු. උඹලට වෙනස් විදියෙ සින්දුවක් ආවම චුට්ටක් මොලේ කචල් වෙනවා නේද? උඹලගෙ පොඩි මොලේට මේක තෙරුන් ගන්න අමාරු උනාට, මෙ සින්දුවෙන් කියවෙන්නෙ එක ගැහැනියකගෙ මිනිහා වෙන ගැනියෙක් ගාවට...