මේ ගම්මානෙන් ගියේ ඔබ මා ... ශ්‍රී හැදු ගී..........

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    ඕක සුපිරි සින්දුවක් බං. ඔය වගේ ශ්‍රී හැදූ ගී වල ගියා තව හොඳ සින්දු කීපයක්ම. :love2:
     
    • Like
    Reactions: Phone Hora

    DasunMJ

    Junior member
  • Feb 14, 2024
    37
    60
    18

    මේක ඇහෙනකොටනම් කෙලින්ම කැසට් කාලෙට යනවා 😍

    Nostalgia. ඉස්සර 7-8 වසරවල බස් එකේ ඉස්කෝලේ යන කාලේ මතක් උනා 🥹. ඒ කාලේ ශ්‍රී fm තමයි 138 බස් හැම එකේම දාන්නේ.
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,644
    567
    113
    Here on earth..
    පුදුමයි.. මේවා අවුරුදු 6,7කින් අහලා නැති වුනත්, එච්චර කාලයකට පස්සෙ අහන පලවෙනි පාරම වැරදෙන්නැතුව මේවයෙ ලිරික්ස් කියෙවෙන හැටි... .
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,687
    21,364
    113
    පුදුමයි.. මේවා අවුරුදු 6,7කින් අහලා නැති වුනත්, එච්චර කාලයකට පස්සෙ අහන පලවෙනි පාරම වැරදෙන්නැතුව මේවයෙ ලිරික්ස් කියෙවෙන හැටි... .
    Ado sira
     
    • Love
    Reactions: slash4u

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts

    Mea Gammanen.. issara sinduwak (Sri hadu gee).. Gaya GBJ

    ඕක සුපිරි සින්දුවක් බං. ඔය වගේ ශ්‍රී හැදූ ගී වල ගියා තව හොඳ සින්දු කීපයක්ම. :love2:
    Sri hadu gee kiyala mean karanne Sri hadu FM eke giya nisada? kawda sindu attatama haduwe?

    e kaleta aye yanna tibbanam
    ------ Post added on Aug 19, 2025 at 2:16 AM
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    ඉස්සර ශ්‍රී විතරමයි ඇහුවේ චැනල් එක මාරු කරේම නැහැ
    මමත්
    පුදුමයි.. මේවා අවුරුදු 6,7කින් අහලා නැති වුනත්, එච්චර කාලයකට පස්සෙ අහන පලවෙනි පාරම වැරදෙන්නැතුව මේවයෙ ලිරික්ස් කියෙවෙන හැටි... .
    ඒව නිකං ශරීරගත වෙලා වගෙ
    Sri hadu gee kiyala mean karanne Sri hadu FM eke giya nisada? kawda sindu attatama haduwe?

    e kaleta aye yanna tibbanam
    ------ Post added on Aug 19, 2025 at 2:16 AM
    මං හිතන්නෙ ඕකෙ ලිරික්ස්/මියුසික්/රෙකෝඩින් ශ්‍රී fm එකේ ස්ටුඩියො එකේ කරන්න ඇත්තෙ. ඒක හින්ද තමයි එහෙම කියනව ඇත්තෙ.
     
    • Love
    Reactions: slash4u and san**