නව ලිබියාව දැඩි ඉස්ලාමීය දේශයක් වෙයි
නව ලිබියාව දැඩි ඉස්ලාමිය සහ ආගමික දේශයක් ලෙස ට පරිර්‍වතනය කරන බවට ලිබියානු කැරලිකාරීන් පවසයි.එහි ආන්ඩුවේ සභාපති මේ බව ඇමරිකාවට දන්වා ඇති බව වාර්තාවේ.ෂරියා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත්, ගැහැනුන් සම්පූරනෙයන් කලු රෙදි වලින් වැසී සිටිය යුතු බවත්, රටේ පාලනයට...