නව ලිබියාව දැඩි ඉස්ලාමීය දේශයක් වෙයි
නව ලිබියාව දැඩි ඉස්ලාමිය සහ ආගමික දේශයක් ලෙස ට පරිර්වතනය කරන බවට ලිබියානු කැරලිකාරීන් පවසයි.එහි ආන්ඩුවේ සභාපති මේ බව ඇමරිකාවට දන්වා ඇති බව වාර්තාවේ.ෂරියා නීතිය දැඩිව ක්රියාත්මක කරන බවත්, ගැහැනුන් සම්පූරනෙයන් කලු රෙදි වලින් වැසී සිටිය යුතු බවත්, රටේ පාලනයට ආගමික අයතුල්ලා,මුල්ලා ප්රමුඛ ආගමික මණ්ඩලයක් පත් වෙනු ඇති බවත් ආගමික නීතිය සහ ඔවුන්ගේ අණ සියලූම නීති සහ විධානවලට ඉහලින් සිටින බවත් පැවසේ. මේක ඇත්තනම් , මේක විප්ලවයක් නෙවෙයි,ප්රතිගාමි විප්ලවයක්.