මමත් UNP එකට චන්දෙ දුන්න මහනුවර දිස්තික්කෙන්.
කොළඹ set එක්ක ගත්තම ඉන්නේ මෙලෝ රහක් නැති උන් ටිකක් මොනවා කරන්නද. කලින් නං දුන්නේ අඩුවෙන්ම පොස්ටේර් අලවන උන්ට මොකද උන් වැඩක් නොකරට චන්දෙදි වද දෙන්නේ නැති හින්ද.එත් මේ සැරේ ඕව නැති හින්ද.වැඩක් නොකරත් කරදරයක් නැති උන් ටිකකට දෙන්න හිතුන.අඩුවෙන් හොරකන්...