අපි අලුතින් clan 1ක් හැදුවා. නම Sri Lanka Heros, දැනට 20යි ඉන්නෙ (හැබයි පට්ට active සෙට් එක). හොඳට Active ගහන අය ඉන්නවනම් අපිට සෙට් වෙන්න. :)
Last week eke full chest ගත්තා 20 දෙනාගෙන්.:shocked: තාම අලුත් නිසා කට්ටිය මදි clan 1 ට. හොඳට ගැහුවොත් ඉක්මනට Promote කරනවා.:)
ජයවෙවා !!!!