දැං කොච්චරක් හොයල ඇත්ද?

AnuradhaRa

Well-known member
  • දැං කොච්චරක් හොයල ඇත්ද?

    අපේ රටේ හදපු හයිවේ මාර්ග වලින් මේ වෙනකොට කොච්චර ආදායමක් ලබල ඇතිද?
    මේ හයිවේ හදන්ඩ ගිය විශාල ධනස්කන්ධය දැං පියවෙලා ඇති නේ.. :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    නෑ බන්.
    මතක විදිහට අවුරුදු 20ක් යනකම් ආදායමෙන් ලොකු කොටසක් චීනෙට දෙනවා.
    හැබැයි මිනිස්සුන්ට කාලය ඉතිරි කරගන්න පුළුවන් වෙච්ච එක ලොකු දෙයක්. මෝටර්සයිකල් ත්‍රීවීලර් වලට යන්න දෙන්නෙ නැති එක නම් පව් වැඩේ බන්. උන්ට වෙනම ට්‍රැක් එකක් තිබ්බනම් කියලා වෙලාවකට හිතෙනව. අපි හැමෝගෙම බදු වලින් තමයි ඕකේ ණය ගෙවන්නෙ.

    මම ජනාධිපති උනොත් අඩුම ගානෙ මාසෙකට සැරයක් වත් පොඩි වාහන වලට යන්න අවසර දෙනව :yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එව්වගෙ ආදායම් ලැබෙන්න මහින්ද ඉන්න ඕනෙ උඹල ඡන්දෙ දීල එලෙව්වනෙ දැන් චීන්නු කියනව මහින්ද නැතුව සල්ලි දෙන්න බෑ කියල හොඳ වැඩේ වඳ පොනිලටයි *න්න සිරාටයි :yes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    නෑ බන්.
    මතක විදිහට අවුරුදු 20ක් යනකම් ආදායමෙන් ලොකු කොටසක් චීනෙට දෙනවා.
    හැබැයි මිනිස්සුන්ට කාලය ඉතිරි කරගන්න පුළුවන් වෙච්ච එක ලොකු දෙයක්. මෝටර්සයිකල් ත්‍රීවීලර් වලට යන්න දෙන්නෙ නැති එක නම් පව් වැඩේ බන්. උන්ට වෙනම ට්‍රැක් එකක් තිබ්බනම් කියලා වෙලාවකට හිතෙනව. අපි හැමෝගෙම බදු වලින් තමයි ඕකේ ණය ගෙවන්නෙ.

    මම ජනාධිපති උනොත් අඩුම ගානෙ මාසෙකට සැරයක් වත් පොඩි වාහන වලට යන්න අවසර දෙනව :yes::yes:

    Yuddeth nathu nisaa rate janagahanaya adukaranna kramayak tiyena eka hondayi. :yes::yes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    Three wheel motorcycle නෙමෙයි අධිවේගී කෝච්චියක් යන්නත් පුළුවන් වුණානම් තිබුණ නම් ඔයිට වඩා හොඳයි
     
    AnuradhaRa

    Well-known member
  • Rataka parawal hadanne adayam labannada ?

    නිකං කනේ පාරක් ගැහුව වගේ :(

    (නිකං පාරවල් වගේ නෙමේනෙ බං, මේවයෙ යන්ඩ මිනිස්සු ගෙවනවනෙ, මම ඉතිං හිතුව මේ වෙනකොට ගිය වියදමත් හොයල ලාබෙකුත් ලබනව කියල :lol: මගේ ටිකිරි මොලේට වැරදිලාද :confused:)
     
    AnuradhaRa

    Well-known member

  • නිකමට ත්‍රීවිල් කාරයෙක්ට හයිවේ එකේ යන්ඩ දුන්නොත් ඌ කීයට යයිද ?
    ත්‍රීවීල් වලට උපරිම ස්පීඩ් එක 40 ක් හැටියට නියම කරල තියෙනව. ඒ වුණාට කට්ටිය 60 වගෙත් යනව
    බයික්කාරයො නං රේස් පදියි පිස්සො වගේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නිකමට ත්‍රීවිල් කාරයෙක්ට හයිවේ එකේ යන්ඩ දුන්නොත් ඌ කීයට යයිද ?
    ත්‍රීවීල් වලට උපරිම ස්පීඩ් එක 40 ක් හැටියට නියම කරල තියෙනව. ඒ වුණාට කට්ටිය 60 වගෙත් යනව
    බයික්කාරයො නං රේස් පදියි පිස්සො වගේ.

    හර්ස් දෙක තුනක් දාල ත්‍රීවිල් වලටයි බයික් වලටයි යන්න දුන්න නං අර කිව්වත් වගේ මරු තමා :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    Yuddeth nathu nisaa rate janagahanaya adukaranna kramayak tiyena eka hondayi. :yes::yes:

    ආ ඒ කන්ට්‍රෑක්ට් එක ගංවතුරට බාර දීලා තියෙන්නෙ
    :yes::yes:

    Three wheel motorcycle නෙමෙයි අධිවේගී කෝච්චියක් යන්නත් පුළුවන් වුණානම් තිබුණ නම් ඔයිට වඩා හොඳයි

    අම්මපා රේල් පීලි දෙකක් ඕකෙ අයිනට වෙන්න හයි කොරන්න බැරි උනානේ
    :dull:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අපේ රටේ හදපු හයිවේ මාර්ග වලින් මේ වෙනකොට කොච්චර ආදායමක් ලබල ඇතිද?
    මේ හයිවේ හදන්ඩ ගිය විශාල ධනස්කන්ධය දැං පියවෙලා ඇති නේ.. :rolleyes:

    No, not even close

    :(:(