*** Clash Royale - Sri Lanka Heros ***

lprj

Junior member
  • Jan 16, 2008
    33
    1
    8
    අපි අලුතින් clan 1ක් හැදුවා​. නම Sri Lanka Heros, දැනට 20යි ඉන්නෙ (හැබයි පට්ට active සෙට් එක). හොඳට Active ගහන අය ඉන්නවනම් අපිට සෙට් වෙන්න​. :)

    Last week eke full chest ගත්තා 20 දෙනාගෙන්.:shocked: තාම අලුත් නිසා කට්ටිය මදි clan 1 ට​. හොඳට ගැහුවොත් ඉක්මනට Promote කරනවා.:)

    ජයවෙවා !!!!
     

    Attachments

    • WhatsApp Image 2018-03-11 at 9.39.32 PM.jpg
      WhatsApp Image 2018-03-11 at 9.39.32 PM.jpg
      67.1 KB · Views: 165
    • Screenshot_20180312-142316.jpg
      Screenshot_20180312-142316.jpg
      63.4 KB · Views: 91