පක්ෂියා රජවෙයි.....
:cool:මෙන්න Super Astro App එකක්…:cool:
මේක අපේ වැඩපටන්ගන්න, අලුත් දෙයක් launch කරන්න, දවසේ හොඳම වේලාව හොයලා දෙනවා.
මේ වේලාවට කියන්නේ පක්ෂියා රජවෙන වේලාව කියල. අපේ කේන්දරේ අර කොටුවලට පහළින් තියෙන විස්තරේ ඇතිබේරුණ්ඪ පක්ෂි, කුක්කුට පක්ෂි, කාක පක්ෂි, මයුර පක්ෂි හෝ පිංගල...